හතුරුසිංහ කට්ටඬියෙක් වත් ඇල්ලුවද දන්න්නේ නෑ මැතිව්ස්ගේ ශෝ ඕෆ් බස්සන්න. හැමදාම වගේ ආයෙත් මැතිව්ස්ට බැරි උනා ටුනමන්ට් එකක් ප්ලේ කරන්න ආබාධයක් නොවී. ගිය මැච් එකේදි ඩිෆ්ට් ගහලා පෙන්නුවනේ ඈම් වෙරි මච් ෆිට් ඔන් වන්ඩේ ක්රිකට් ටූ කියලා.. දැන් ආයෙත් හුප්පේ. කොච්චර හොඳ බැටෙක් උනත් වැඩක් නෑ ආබාධ නම් මෙහෙම. ටීම් එක යුනයිට් වෙන්නේ නෑ. ස්ලොට් එක හැම වෙලේම අන්සර්ටර්න්. පුවර් ශ්රී ලංකා
හුප්පේ


NZ
178 & 585/4d
SL
104 & 236 (106.2 ov, target 660)
New Zealand won by 423 runs



ape cricket iwarai issara podi ratawal qualification rounds gahaddi api ganan wath ganne naha.

