ලෝන් වලට අත්සන් කරන්න කියලා පස්සෙන් එන උන්ගෙන් කොහොමද බන් උබලා බේරිලා ඉන්නේ.එකෙක් ඉන්නවා උගෙන් මල වදයක් තියෙන්නේ.තරහා කරගෙනත් බෑ.
ඒ උනාට අත්සන් කරන්නත් බයේ බෑ.කොටින්ම කියනවා නම් ශුවර් නැති එකෙක්.මෙහෙම වෙලාවලදි උබලා කොහොමද බන් බේරෙන්නේ.මම දන්නවා මේ ප්රශ්නෙට උබලත් ඔෆිස් එකේදි වෙන වෙන තැන් වලදි...