කියවන්න හොද පොත් ටිකක්

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    කියවන්න හොද පොත් ටිකක්

    කියවන්න හොද පොත් ටිකක් කියන්නකෝ.මේ පාර වැඩ නිසා පොත් ප්‍රදර්ශනය බලන්නත් යන්න බැරි උනා.සති අන්තේ නිවාඩු දවස් කිහිපයක් ලැබෙන්න තියෙනවා.මේ දවස්වල වැස්ස නිසා පොත් කියවන්න මරු.:D
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Imagefcf.jpg

    ඔය උඩ තියෙන පොත් ටික තමයි මේ පාර ගත්තේ.

    එකෙන්
    කොළඹ කතාව(භික්ෂු පරිච්ඡේදය)-උපුල් ශාන්ත සන්නස්ගල
    කේ පොයින්ට්- අජිත් පැරකුම් ජයසිංහ
    පුත්‍ර සමාගම- ලසන්ත රුහුණගේ
    දේශපානයයේ පවුල සහ කුලය- වික්ටර් අයිවන්

    කියන පොත් ටික කියෙව්වා. උබ කියවන පොත්, උබේ රසවින්දනය කොහොමද දන්නේ නෑ.

    උපුල් ශාන්තගේ කොළඹ කතාව පොත තියෙනවා නං කියවන්න.
     
    Last edited:
    • Like
    Reactions: sakuntha1996

    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    ඔය උඩ තියෙන පොත් ටික තමයි මේ පාර ගත්තේ.

    එකෙන්
    කොළඹ කතාව(භික්ෂු පරිච්ඡේදය)-උපුල් ශාන්ත සන්නස්ගල
    කේ පොයින්ට්- අජිත් පැරකුම් ජයසිංහ
    පුත්‍ර සමාගම- ලසන්ත රුහුණගේ
    දේශපානයයේ පවුල සහ කුලය- වික්ටර් අයිවන්

    කියන පොත් ටික කියෙව්වා. උබ කියවන පොත්, උබේ රසවින්දනය කොහොමද දන්නේ නෑ.

    උපුල් ශාන්තගේ කොළඹ කතාව පොත තියෙනවා නං කියවන්න.

    මචන් මේ පොත් සබ්ජෙක්ට් එක දන්න එවුන් මධ‍යස්තව ලියපුවද නැත්නන් පොලිටිකල් කෝන්තර පිරිමහන්ඩ ලියපුවා වගේද?
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    කොළඹ කතාව(භික්ෂු පරිච්ඡේදය)-උපුල් ශාන්ත සන්නස්ගල ... කියවලා ඉවරයි..

    :yes::yes::yes::yes: පුදුමයි. එත් ඇත්තතයි...
     
    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    Imagefcf.jpg

    ඔය උඩ තියෙන පොත් ටික තමයි මේ පාර ගත්තේ.

    එකෙන්
    කොළඹ කතාව(භික්ෂු පරිච්ඡේදය)-උපුල් ශාන්ත සන්නස්ගල
    කේ පොයින්ට්- අජිත් පැරකුම් ජයසිංහ
    පුත්‍ර සමාගම- ලසන්ත රුහුණගේ
    දේශපානයයේ පවුල සහ කුලය- වික්ටර් අයිවන්

    කියන පොත් ටික කියෙව්වා. උබ කියවන පොත්, උබේ රසවින්දනය කොහොමද දන්නේ නෑ.

    උපුල් ශාන්තගේ කොළඹ කතාව පොත තියෙනවා නං කියවන්න.

    kolamba kathawa potha nam hodai kiyala kiyawapu kihipa denek kiwwa.Aran balanna one.Thanks again :love:
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මචන් මේ පොත් සබ්ජෙක්ට් එක දන්න එවුන් මධ‍යස්තව ලියපුවද නැත්නන් පොලිටිකල් කෝන්තර පිරිමහන්ඩ ලියපුවා වගේද?

    ඔය පොත් ලියලා තියෙන්නේ වික්ටර් අයිවන්, කේ සංජිව, ලසන්ත රුහුණගේ, කසුන් පුස්සවෙල වගේ අය.

    රාවය පත්තරේට ලියපු ලිපි ඇසුරෙන් තමයි සමහර පොත් ලියලා තියෙන්නේ. දේශපාලන කෝන්තර නං නෙමේ. ඇත්ත තියෙන්නේ. වැලිකඩ සිදුවීම ගැන එහෙම මොකද උනේ කියලා පින්තුර එක්කම තියෙනවා. එව්වා ගැන ප්‍රසිද්ධ මාධ්‍ය වල යන්නේ වෙන කතාවක්. ඒත් ඇත්ත දේ වෙන එකක්.

    පුළුවන් නං කියවල බලන්න ලසන්ත රුහුණගේ, වික්ටර් අයිවන් වගේ අයගේ පොත්.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කොළඹ කතාව(භික්ෂු පරිච්ඡේදය)-උපුල් ශාන්ත සන්නස්ගල ... කියවලා ඉවරයි..

    :yes::yes::yes::yes: පුදුමයි. එත් ඇත්තතයි...

    උබත් කියෙව්වද? ඒ පොත කියවන්න කලින් උපුල් සාන්ත සන්නස්ගලගේ 'අම්මා' සහ 'නිර්වාන' කියන පොත් දෙකත් කියෙව්වා නං තවත් කතාව පැහැදිලි නේද?
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    kolamba kathawa potha nam hodai kiyala kiyawapu kihipa denek kiwwa.Aran balanna one.Thanks again :love:

    උපුල් සාන්ත සන්නස්ගලගේ 'අම්මා' කියන පොත කියවල තියෙනවද? ඒකත් කියවලා ඊට පස්සේ 'කොළඹ කතාව' කියවන්න පුළුවන් නං. එතකොට හොදට පැහැදිලි වෙයි කතාව.
     
    Money Mike

    Well-known member
  • Jun 20, 2009
    2,379
    79
    48
    උපුල් සාන්ත සන්නස්ගලගේ 'අම්මා' කියන පොත කියවල තියෙනවද? ඒකත් කියවලා ඊට පස්සේ 'කොළඹ කතාව' කියවන්න පුළුවන් නං. එතකොට හොදට පැහැදිලි වෙයි කතාව.

    නිර්වාණයි කොලබ කතාව අතරෙයි සම්බන්දයක් තියේද?
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    නිර්වාණයි කොලබ කතාව අතරෙයි සම්බන්දයක් තියේද?

    ඔව් තියෙනවා. කොළඹ කතාවේ තියෙන්නේ සන්නාගේ අතීතය සහ වර්තමානය. 'නිර්වාණය' පොතේ කියන්නේ අනාගතය.

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,120
    984
    113
    කිට්ටුව තැනක
    උපුල් සාන්ත සන්නස්ගලගේ 'අම්මා' කියන පොත කියවල තියෙනවද? ඒකත් කියවලා ඊට පස්සේ 'කොළඹ කතාව' කියවන්න පුළුවන් නං. එතකොට හොදට පැහැදිලි වෙයි කතාව.

    kiyawala ne machan :no:
     
    slx

    Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා

    උබත් කියෙව්වද? ඒ පොත කියවන්න කලින් උපුල් සාන්ත සන්නස්ගලගේ 'අම්මා' සහ 'නිර්වාන' කියන පොත් දෙකත් කියෙව්වා නං තවත් කතාව පැහැදිලි නේද?

    අනිව මචං කියවන්නන ඕන... :yes::yes::yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නිරුවත් වානරයයි මනුසත් උයනයි හොයාගෙන කියෝපං S&T group එකෙං අලුතෙන් ගහනව. උඹ සමාජෙ දිහා දකින විදිහ එහෙම් පිටිංම අනික් පැත්ත ගහයි :yes: