1. Alaya

    ගාලු පාරෙ යන අය එන්නෝ

    සාගරිකා කියල දාන්න එපා ඔක්කොම trains වලට එකක් දාපන් coastal lines trains කියල හරි
  2. Alaya

    ගාලු පාරෙ යන අය එන්නෝ

    meke inna Malkavi naginneth kalutharin
  3. Alaya

    ගාලු පාරෙ යන අය එන්නෝ

    ඔව් හවසට එනකොට බලපන් මොරටුව station එකට මීටර් 500 විතර මෙහා Golden Carnage Hotel එක ඉස්සරහ ඉන්නව බඩු කෑලි set එකක්, චාටර් :rofl: :P
  4. Alaya

    ගාලු පාරෙ යන අය එන්නෝ

    යකෝ කලුතරින් නැග්ගම ඔච්චර තදයක් කොහෙද පානදුරෙනුත් හෙන සෙට් එකක් නගිනවනෙ
  5. Alaya

    ගාලු පාරෙ යන අය එන්නෝ

    sea beach පාරෙ යන උන් ඉන්නවද ඒකෙනම් පට්ට drama තියනවා
  6. Alaya

    ගාලු පාරෙ යන අය එන්නෝ

    uba naginne panadurenda
  7. Alaya

    ගාලු පාරෙ යන අය එන්නෝ

    aah Sagarika eke jack ekak gahagenama enna puluwan neda ban
  8. Alaya

    ත්‍රිරෝද රථ පැදවීමට වයස

    ත්‍රීරෝද පදවන අයට මීට වඩා තද නීති ගේන්නෙ ඕනෙ වයස විතරක් නෙවෙයි අධ්‍යාපන සුදුසුකම් පවා පොඩ්ඩක් හිතපන් උඹලගේ ගමේ ඉන්න මන්ද මානසික ඩයල් ඉන්නවනේ අර අවුරුදු කාලෙට බයිසිකල් රේස් වලදි පොරවල් වෙලා පාරෙ යන වාහන වලට සද්දෙ දදා යන ඩයල් ඒ වගේ උන් ත්‍රීවීල් පදිනකොට කොහොමද ආතල් එක කියලා
  9. Alaya

    ගාල්ල

    පයියාගලද
  10. Alaya

    ..::[ETCA ආවොත් බිස්නස්කාරයන්ට ලාභද පාඩුද?]::..

    මම ETCA වලට සම්පූර්‍ණයෙන විරුද්ධයි. ඒත් මම ඔය ප්‍රශ්නෙ වෙනත් කෝනයකින් බැලුව මම dgree එකට Macro Economics කරල තියනවා අපි කියමුකො ඉන්දියන් උන් ඔහොම ඇවිල්ලා උන්ගෙ බඩු හැම තැනම අඩු ගනන් වලට තිබ්බා කියල එතකොට ඒ බඩු අඩු ගනන් වලට ගන්න පුලුවන් ලංකාවෙ උන්ට :rolleyes: හැබැයි එතකොට හම්බ වෙන පඩියත්...
  11. Alaya

    ගාලු පාරෙ යන අය එන්නෝ

    traffic රාළහාමිලා ඇවිල්ල බැලුව කියමුකෝ උන්ට මොනාද කරන්න පුලුවන් නෑ මම දන්නෙ නැති නිසා ඇහුවෙ
  12. Alaya

    ගාලු පාරෙ යන අය එන්නෝ

    මේ දවස් වල තියන ලොකුම ප්‍රශ්නයක් තමයි පානදුර ටවුන් එකේ තියන වාහන තදබදය ප්‍රශ්නෙ තියන්නෙ කොච්චර හන්දි තිබුනත් traffic lights තියන්නෙ එක හන්දියක විතරයි අනිත් හන්දි වලත් traffic officersල ඉන්නවට වඩා නොඉන්න වෙලාවල් වැඩියි මේකට විසඳුමක් ලඟදීම ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා
  13. Alaya

    ගාලු පාරෙ යන අය එන්නෝ

    ගාලු පාරෙ යන අය එන්නෝ මම දවස ගානෙ ගාලු පාරෙ කොළඹ එනව කලුතර ඉඳන් ඒ එන ගමන් වල තියන ප්‍රශ්න මතක සටහන් බෙදා ගන්න හිතුනා මේකෙ තව ගොඩක් අය ඇති ඒ පැත්තෙ ඉඳන් එන ඔයාලගේ අත්දැකීමුත් බෙදා ගන්න කියල ආරාධනා කරනවා ඒ ඒ ස්ථාන ගැන කියද්දි google maps/street view භාවිතා කරනවනම් වඩා හොඳයි
  14. Alaya

    toiya වහාම මෙහාට වරෙන්

    mama dakka ada ude nulakath ohoma dala thiyanawa
  15. Alaya

    මාතෘ සායනයේ අමානුෂිකත්වය,

    ඔයා වැඩ කරන්නෙත් සායනේකද නැත්නම් රෝහලකද?

    No contents