ඉතින් සරලව කියනවනම් මෙහෙමයි
ඉහත සඳන් වුන නරක ආහාර පුරුදු නිසා අවයව වල අලුත්වැඩියා ක්‍රියාවලිය ඇනහිටිනවා
ඒ ක්‍රියාවලිය ඇණ හිටින්න නොදී ස්ථාවරව පවත්වාගෙන යන විදියට කෙනෙක් ක්‍රියාත්මක වෙනවා නම් එයාට උපරිමායුෂ විදින්න පුළුවන්.
If A=B, B=C
A = C
ඉතින් මම කියල තියන්නෙත් ඕකම තමයි