1. Alaya

    ගොබ්බ_බයියෝ

    මම කාටවත් කඩේ යන්න නෑ මචන් හැබැයි මට personally insult කලොත් මමත් නිකන් ඉන්නෙ නෑ
  2. Alaya

    දුරකථන ඇමතුම් ගාස්තු අද සිට 50කින් නගී

    ඒක හරි අපිට VAT ගහලා උන්ට සැප වාහන ගන්න එක වැරදියි මමත් ඒවට විරුද්ධයි මම හරි දේට හරි කියනවා, වැරදි දේට වැරදියි කියනව news එක වැරදියි කියල තමයි මමත් කිව්වෙ
  3. Alaya

    දුරකථන ඇමතුම් ගාස්තු අද සිට 50කින් නගී

    මමද යකෝ thread එක වෙන පැත්තකට ඇදලා ගත්තෙ මමත් විරුද්ධයි call charges වැඩි වෙන එකට නමුත් 27%ට තිබ්බ බද්ද 49% උනාම ඒක 50% වැඩි වීමක් නෙවෙයි කියල කියපු එක වලන් හේදීමක් කියල පේන්නෙ මහින්දගෙ කුනු හෝදන උඹලට විතරයි මම ඒක කිව්වයි කියලා මට හරක ඌරා කියල බනින්න කිසිම කෙනෙකුට අයිතියක් නෑ අවජාතකයෙකුට ඇරෙන්න
  4. Alaya

    ගොබ්බ_බයියෝ

    මේකෙන් උඹලට හිතාගන්න පුලුවන් කඩේ යන්නෙ කවුද කියලා Threads started by Erozan http://www.elakiri.com/forum/search.php?searchid=23468062 Threads started by Alaya http://www.elakiri.com/forum/search.php?searchid=23468090
  5. Alaya

    මෙන්න සුපිරි හොරු!

    ape ayyalath purudu wei
  6. Alaya

    tender?

    සමහර විට මචන් LC නැතුව DP වගේ ගෙනාපුවද දන්නෙ නෑ
  7. Alaya

    Iron_Lady in Sri Lanka

    mamath kiyanna kata gaththa witharayi issara mathakada SB susanthikata gahanna try kala
  8. Alaya

    Viber service ලංකාවෙ promote කරන්නෙ ඇයි

    නමුත් එහෙම කලා කියල viber එකට share එකක් යන්නෙ නෑනෙ
  9. Alaya

    දුරකථන ඇමතුම් ගාස්තු අද සිට 50කින් නගී

    වෙනසෙන් මට වැඩක් නෑ පොන්නයො උඹ මෙතන වාද කරන්න කලින් අනිත් membersලට කතා කරන්න ඉගෙන ගනින් උඹ හැදුනෙ මුඩුක්කුවක උනාට අපි එහෙම නෑ මුඩුක්කු භාශාව මෙහේ තියා ගන්න එපා මම elakiri එකට ආවෙ 2006දි උඹල වගේ මුඩුක්කු කාරයො ඒ කාලෙ හිටියෙ නෑ මේකෙ ඉන්න අනිත් memberල දන්නව උඹ කවුද මම කවුද කියල
  10. Alaya

    දුරකථන ඇමතුම් ගාස්තු අද සිට 50කින් නගී

    ඌර කවුද යකෝ ඌර උඹ ඉතින් අම්මට අහවල් එක කර ගන්න තමයි හදන්නෙ පොන්නය කතා කරනවනම් point එකට කතා කරපන් පුක දෙන්න නැතුව
  11. Alaya

    50KG මගේම මල්ලි මට warning දෙනව

    meke cheeththa karayo innawa ban ponnayo
  12. Alaya

    Viber service ලංකාවෙ promote කරන්නෙ ඇයි

    ඒක නෙවෙයි මචන් මේ කියන්නෙ මේකෙන් target කරන්නෙ උඹල අපි වගේ household customersලව
  13. Alaya

    Viber service ලංකාවෙ promote කරන්නෙ ඇයි

    Viber service ලංකාවෙ promote කරන්නෙ ඇයි ඊයෙ පෙරේද මට ad එකක් ඇහුනා viber service එක promote කරන ඇඩ් එකක් viber කියන service එක ලංකාවෙ promote කරල උන්ට ලැබෙන වාසිය මොකද්ද? තව ටික දවසකින් viber calls වලට charge කරන්න ගනීද දන්නෙ නෑ
  14. Alaya

    දුරකථන ඇමතුම් ගාස්තු අද සිට 50කින් නගී

    මම කාවවත් සුද්ද කරන්න ගියේ නෑ උඹත් යන්නෙ විමලගෙ ගනන් පන්තියටද 50%කින් වැඩි වීම සහ 50% දක්වා වැඩි වීම කියන එකේ වෙනස තේරුම් ගන්න බැරි උඹලව online බලකායට ගත්ත මහ එකාට ගහන්න ඕනෙ
  15. Alaya

    දුරකථන ඇමතුම් ගාස්තු අද සිට 50කින් නගී

    ඔය ප්‍රවෘත්තිය වැරදියි 50%කින් නගිනවා නෙවෙයි මුලු බද්ද 50% දක්වා නගිනවා කලින් 27.5%ක් වෙච්ච බද්ද දැන් 50% වෙනවා
  16. Alaya

    කාරුණික_මිනිසෙක්ද_ඔබ

    මම එක පාරක් දානයක් දුන්නා ඔය පින්වත්තෙම තියන තවත් වැඩිහිටි නිවාසෙකට ඒක මීට වඩා දුප්පත්
  17. Alaya

    කාරුණික_මිනිසෙක්ද_ඔබ

    http://www.alokaeldershome.org https://www.facebook.com/alokaeldershome

    No contents