Viber service ලංකාවෙ promote කරන්නෙ ඇයි

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    Viber service ලංකාවෙ promote කරන්නෙ ඇයි

    ඊයෙ පෙරේද මට ad එකක් ඇහුනා viber service එක promote කරන ඇඩ් එකක්

    viber කියන service එක ලංකාවෙ promote කරල උන්ට ලැබෙන වාසිය මොකද්ද?

    තව ටික දවසකින් viber calls වලට charge කරන්න ගනීද දන්නෙ නෑ
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    ඉන්දියාව ප්‍රොජෙක්ට් එකක් කරා ආණ්ඩුවේ කන්තෝරු වගයක් වයිබ තාක්ෂණයෙන් පරි පුර්ණ කරලා මොකද්ද මගුලක්... ඉන්දියාව සල්ලි හොයන විදිහක් ඇති මෙහෙ ව්‍යිබර් දාලා....
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඉන්දියාව ප්‍රොජෙක්ට් එකක් කරා ආණ්ඩුවේ කන්තෝරු වගයක් වයිබ තාක්ෂණයෙන් පරි පුර්ණ කරලා මොකද්ද මගුලක්... ඉන්දියාව සල්ලි හොයන විදිහක් ඇති මෙහෙ ව්‍යිබර් දාලා....

    ඒක නෙවෙයි මචන් මේ කියන්නෙ

    මේකෙන් target කරන්නෙ උඹල අපි වගේ household customersලව
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,969
    6,361
    113
    දැන් ගොඩක් රටවල් වල වයිබර්,whatsapp තමා කෝල්ස් ගන්න මිනිස්සු use කරන්නේ.ලංකාවෙත් එහෙම උනානම් එල.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දැන් ගොඩක් රටවල් වල වයිබර්,whatsapp තමා කෝල්ස් ගන්න මිනිස්සු use කරන්නේ.ලංකාවෙත් එහෙම උනානම් එල.

    නමුත් එහෙම කලා කියල viber එකට share එකක් යන්නෙ නෑනෙ