1. DooA

    Job Interview Help

    මමත් IT උගන්වන්න ගියා. ජොබ් එක එපා උනා tie එකයි අත් දිග T එකයි නිසා. දැන් developing. අතට අහුවෙන එක ඇදගෙන යනවා. බයික් එකේ නේ යන්නේ
  2. DooA

    ගෙදරින් යනකොට.

    ඉතින් බන් මාත් එහෙමනේ 8.30ට වැඩ පටන් ගන්නේ. ගෙදරින් යන්නේ 8.30ට කිලෝමීටර් 25ක් යන්නත් ඕනේ :rofl:
  3. DooA

    ගෙදරින් යනකොට.

    මන් එක දැම්මේ මේකේ මොන්ටිසෝරි යන උන් ඉන්නා නිසා එක්ස්ප්ලනේසන් පිස් :baffled:
  4. DooA

    සිගරට් අක්කා ...! 18+ වගේ

    මෙතන මේ video කරන එකා කරන්නේ පාරේ සිගරට් බොන නිසා නෙමෙයි නේ. ඔය වටේ ඉන්න කට්ටිය බලන්නේ පාරේ සිගරට් බොන නිසා නෙමෙයි නේ.:P
  5. DooA

    ගෙදරින් යනකොට.

    ඇත්ත කිව්ව එක වටිනවා. අපේ තාත්තා වදිනවා. මටත් ඉස්සර බුදුන් වදින පුරුද්ද තිබ්බේ නෑ. ඊට පස්සේ මාත් පුරුදු උනා.
  6. DooA

    ගෙදරින් යනකොට.

    :yes::yes: වරදින්නේ නෑ
  7. DooA

    Job Interview Help

    යට ඉදන් උඩට ක්‍රමයෙන් පාට අඩු වෙන විදියට අදින්න. සුබ
  8. DooA

    ගෙදරින් යනකොට.

    ගෙදරින් යනකොට. ගෙදරින් පිට ගමනක් ( වැඩට, ඉස්කෝලේ, මොන්ටිසෝරි ) වගේ යනකොට බුදුන්, අම්මට තාත්තට වැදලා යන අය ඉන්නවද ? දාමුද වොට් එකක්.
  9. DooA

    හාල් කෑලි වගේ ද පරිප්පු කෑලි

    පුරුදු වෙයන් බන් තනියෙම ඉන්න සෙට් උනාම හාමතේ නොමැරී ඉන්න පුළුවන්
  10. DooA

    හාල් කෑලි වගේ ද පරිප්පු කෑලි

    අවුරුදු 20 ක් වගේ වෙලත් ඕක බැරි නම් වැඩක් තියේද බන්. සමහර දවස් වලට මම උයනවා ගෙදර උන්ට. දැන් කොල්ලෝ උයනවා කෙල්ලොන්ට වඩා හොදට :rofl:
  11. DooA

    who are you

    ලෙස්බියන් උනුත් ඉන්නවනේ.
  12. DooA

    හාල් කෑලි වගේ ද පරිප්පු කෑලි

    හාල් කෑලි වගේ ද පරිප්පු කෑලි ඔන්න බලපන් උබලා පොෂ් කියන කෙල්ලොන්ගේ තත්වේ. පරිප්පුව හදන එක නිකන් ළමෙක් හදනවා වගේ අමාරු වැඩක් කියලා හිතේ
  13. DooA

    1 KG = 1.25 L

    ඔය හදන petrol හරි මොනවා හරි තෙල් වාහන වලට ගන්න බැරි නම් දර ලිප පත්තු කරන්න ගත්තත් පාඩු නෑ. පරිසරයට හොදයි නේ
  14. DooA

    must watch programmer's life

    kari boss
  15. DooA

    1080p LAP Asus X555L

    මගේ තියෙන්නේ 24" බන් :P
  16. DooA

    මාර කේස් එක

    එක ගෙයි කන සින් එකක් ද කොහෙද :lol::lol:

    No contents