අනේ බන් උබට කියනවට වඩා හොදයි. මන් උබට කිව්වනේ එකම තැන සීසර් කරලා ගත්තෝ මොකද වෙන්නේ කියල කියපන් කියලා.
මම කියන එකත් practically වෙන්නේ නැති උනාට තියරියට අනුව වෙන්න පුළුවන් . එතකොට උබ එහෙම හිතලා උත්තර දීපන්. time travel එක practically කරන්න බැරි උනාට මිනිස්සු එක ගැන හොයන්නේ නැතුව ඉන්නේ නැනේ. උබ...