අනේ කව්රු හරි මගේ පිටට තට්ටුවක් දාපන්කෝ. හුස්ම හිරවෙලා මැරෙයි.
ලෝකේ පුරා දවසකට දරු උපත් 353,000 සිදු වෙනවා avg එක
දවසකට තත්පර 86400 යි තියෙන්නේ.
දැන් උබ කියන්නේ එහෙම වෙන්න බෑ කියලද ?
හරි බල්ලෙක් හරි පුසෙක් හරි ඉපදෙනවා එතකොට. දැන් එකත් බෑ කියපන් පුලුවන්නම්
තනි lane එකේ වාහන දෙකක් එක පාර...