1. Miami-Vice

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    මහ බැංකුව හොරා කාල, බෝම්බ පුපුරල මුලු ආර්ථිකයටම කෙලිය එක මතක නෑ වගේ ඉන්න ඕනෙ දැං කොරොනා නිසා මුලු ලෝකෙම ආර්ථිකයට කෙලවෙලා කියලත් මතක නෑ වගේ ඉන්න ඕනෙ :lol:
  2. Miami-Vice

    නිදහස් මිනුස්සු - සමහරුන්ට රිදෙයි

    මයිත්‍රීපාල සෑර්ටයි, සජිත් සෑර්ටයි දීල නිදහසේ හිටියනං ලංකාව සුරපුරයක් :(
  3. Miami-Vice

    ජෙප්පෝ වර්ග

    😂
  4. Miami-Vice

    රවී කරුනානායක අපේ පොදුජන පෙරමුණට එකතු වුනා කියන බ්‍රේකින් නිවස් එක ලඟදිම ආවත් පුදුම වෙන්න එපා..

    ලින්ක් එක හම්බුනොත් දාන්නං... ඒ සැරෙත් ඡන්දෙදි jvp බ්‍රෝස්ල ගැහුව කියහංකො කතිරෙ අලියට :lol: මම හිතන්නෙ එදා ඉඳං තමයි අනුර බ්‍රෝ උඹල ගැන කලකිරිල අලියට කඩේ යන්න පටං ගත්තෙ මොකටද අතිං වියදං කරං හරක් බලන්නෙ කියල හිතල :lol:
  5. Miami-Vice

    "සර්" ගේ ආගමනයට පෙර සුන්දර ශ්‍රී ලංකාව.

    අපේ ස්වාධීන, නිවහල්, රැඩිකල් (වගේ රඟපාන) එලකිරියන්ස්ල 24/7 මහන්සිවෙලා ඇඳ ගන්න සරම උන්ගෙම සහෝදර සෑර් කෙනෙක් ඇවිල්ල ගලෝල යනව :lol:
  6. Miami-Vice

    රවී කරුනානායක අපේ පොදුජන පෙරමුණට එකතු වුනා කියන බ්‍රේකින් නිවස් එක ලඟදිම ආවත් පුදුම වෙන්න එපා..

    එක පාරක් ෆේස්බුක් පෝල් එකකින් ජනාධිපතිත් උනා අනුර බ්‍රෝ 😂
  7. Miami-Vice

    Unlimited Packages on the way

    මේක සිරාද? 1500GB රුපියල් 5000ක් විතර වෙන්නෙ :eek:
  8. Miami-Vice

    මංගල හඳුන්නෙත්ති

    පට්ටම ආතල් දෙන්නෙ... :lol:
  9. Miami-Vice

    අපි හම්බ කලොත් අපිට...

    ත්‍රෙඩ් එක මුල ඉඳල කියවල බලන්න ප්‍රෙන් :)
  10. Miami-Vice

    අපි හම්බ කලොත් අපිට...

    උඹ ස්වාධීනයි වගේ රඟපාන වහලෙක් කියල ඔප්පු උනාට පස්සෙ තව මොනාද බං හිතන්න තියෙන්නෙ?
  11. Miami-Vice

    අපි හම්බ කලොත් අපිට...

    මම වහලෙක් කියල පිලිගත්තෙ 33වෙනි කමෙන්ට් එකේදි, මේ 57 ආයිබෝං.... ස්වාධීන රඟපෑම නෝන්ඩි උනාට පස්සෙ මම කියන ඒව ගනං ගන්නෙ නෑ කියනව නේද? :lol: උඹත් සජිත් සෑර් වගේ... කතා කරන්න, කරන්න නෝන්ඩි වෙනව :lol:
  12. Miami-Vice

    අපි හම්බ කලොත් අපිට...

    ආහ් එහෙමද, අපරාදෙ මගෙ කාලෙ :lol:
  13. Miami-Vice

    අපි හම්බ කලොත් අපිට...

    ආයිත් කියනව මට ස්වාධීන වෙන්නලු උඹගෙ බොරු ස්වාධීන රඟපෑම නෝන්ඩි වෙලා උඹ ටොප් ක්ලාස් හැංගිමුත්තං වහලෙක් කියල ඔප්පු වෙලා තියෙද්දි :lol:
  14. Miami-Vice

    සිස්ටම් ජේන්ජ්‍.

    මුං තාම හිතන්නෙ ස්වාධීනයි වගේ රඟපාල ඡන්ද දිනන්න පුලුවං කියල :lol: ඒ ට්‍රෙන්ඩ් එක දැං ඉවරයි :D
  15. Miami-Vice

    අපි හම්බ කලොත් අපිට...

    උඹනං ඉතිං නොමිලේ ස්වාධීනයි වගේ රඟපානවද දන්නෙ නෑ :lol: හැබයි ඉතිං රඟපාල, බොරු මත සමාජගත කරල මිනිස්සු රවට්ටන එකනං කැතයි ඊලඟ ත්‍රෙඩ් එක දාන්න කලිං තව ටිකක් රඟපාන්න ඉගෙනගෙන වරෙං උඹලගෙ ස්වාධීන බොරු රඟපෑම් දැං මිනිස්සුන්ට නිකම්ම තේරෙනව :)

    No contents