1. Miami-Vice

    අපි හම්බ කලොත් අපිට...

    ඉතිං බං උඹ මම ස්වාධීන වෙනවට කැමතියි කිව්වට උඹ ස්වාධීන නැහැනෙ? උඹ ස්වාධීනයි වගේ රඟපාන එකනෙ කරන්නෙ? ඒක වහලෙක් වෙනවට වැඩිය ලැජ්ජයිනෙ බං
  2. Miami-Vice

    අපි හම්බ කලොත් අපිට...

    හැංගිමුත්තං නෝන්ඩි වෙනකොට හිමීට මාතෘකාව වෙනස් කරනව නේද? :lol:
  3. Miami-Vice

    අපි හම්බ කලොත් අපිට...

    ඔව් ඔව් හැම කාලෙකම ඉන්නව ස්වාධීනයි වගේ රඟපාන හැංගිමුත්තං වහල්ලු :lol:
  4. Miami-Vice

    අපි හම්බ කලොත් අපිට...

    නිවහල් ස්වාධීන මතධාරීන් කලිං ආණ්ඩුවෙ වැරදි අමතක කරල, මේ ආණ්ඩුවෙ වැරදි විතරක් පෙන්නනකොට අපි වගේ වහල්ලුන්ට සැකයක් ඇතිවෙනව ඇත්තටම වහල්ලු අපිද උංද කියල :baffled:
  5. Miami-Vice

    HD ලින්ක්ස් තියෙනවද?

    ඔව් මචං. සමහර පරන ඒව නං remaster කරල දාල තියෙනව HD :D මම බැලුවෙ එහෙම එකක්වත් හොයා ගන්න පුලුවන්ද කියල
  6. Miami-Vice

    අපි හම්බ කලොත් අපිට...

    ස්වාධීන අයට කලින් ආණ්ඩුවෙ වැරදි දැක්කට කියන්න අමතක වෙනවනෙ අප්පා... මාර වැඩේ... :baffled: මේ ආණ්ඩුවෙ වැරැද්දක් දැක්කොත් නං සුටුස් ගාල ත්‍රෙඩ් අරිනව පාන්දර 2ට නැගිටල හරි :lol: කලින් සැරේ මයිත්‍රී / රනිල්ට දීල බැලුව වගේ ඊලඟට TNA එකටත් දීල බලයිද දන්නෙ නෑ... :eek: JVP වගේ රඟපාන අය හොරෙං සජිත්...
  7. Miami-Vice

    අපි හම්බ කලොත් අපිට...

    අපි ඉතිං වහල්ලුනෙ අප්පා... :( බුද්ධිමත්, නිවහල්, ස්වාධීන මතධාරීන්ට කලිං ආණ්ඩුවෙ හොරකං විතරක් නිතරම අමතක වෙන එක අපි වගේ වහල්ලුන්ට තේරෙන්නෙ නෑ :(
  8. Miami-Vice

    අපි හම්බ කලොත් අපිට...

    මහ බැංකුව හොරා කෑව, ඒක මට කෙලින්ම බලපානව, ඒත් මට ගානක් නෑ
  9. Miami-Vice

    HD ලින්ක්ස් තියෙනවද?

    මේ මියුසික් වීඩියෝ වල 720p / 1080p කොලිටි ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් තියෙනවනං දෙන්න ප්‍රෙන්ස් Be with you - Enrique Brother Louie (Remix) - Modern Talking You're My Heart, You're My Soul (Remix) - Modern Talking Tilt Ya Head Back - Nelly ft. Christina Aguilera (.mp4 ෆෝමැට් නං වැඩිය හොඳයි)...
  10. Miami-Vice

    හඳුන්නෙත්ති මෙහෙම කියලද?

    3%ට ඕව තේරෙන්නෙත් නෑ, අදාලත් නෑ සහෝදර සෑර්ල ලණුවක් දෙන්නෙ කොයි වෙලේද කියල බලං ඉන්නෙ කාල අත්පුඩි තලන්ඩ :lol:
  11. Miami-Vice

    නන්දරේගේ දන්ඩ නමස්කාරය ගැන විදුර කිව්ව කතාව

    තාම ජනාධිපති වෙලා මාස 6යි, ඒකෙනුත් මාස 4ක් ගියේ කොරෝනා පාලනය කරන්න, ඒක ඉතා සාර්ථකයි. කලින් ආණ්ඩුව අවුරුදු 5ක් පිස්සු කෙලිනකොට බුදියගෙන හිටපු එවුං දැං අහනව ගෝඨ මාස දෙකට මොනාද කරේ කියල :lol: මිනිස්සු රවට්ටල ඡන්ද දිනන්න බැහැ කියල තාම තේරුං අරං නෑ :lol:
  12. Miami-Vice

    මහින්ද රාජපක්ෂ හෙලිකල මතකය

    රටට වැඩියෙන්ම වැඩ කරපු ජනාධිපති මහින්ද මොන ප්‍රශ්නෙ ආවත් සැලුනෙත් නෑ "මට මතකයි 1983 මුල්කිරිගල අතුරු මැතිවරණය වෙලාවේ මුල්කිරිගල ශ්‍රීලනිප අපේක්ෂකයා වුණේ චමල් අයියා. කොළඹ හිටපු ඔක්කොම merayo ජේ.ආර්. මුල්කිරිගල අතුරු මැතිවරණයට එවලා තිබුණා. ශ්‍රීලනිප පාක්ෂිකයන්ට එළියට බහින්න නොදී merayo පහර...
  13. Miami-Vice

    ජෙ ආර්

    ඉතිං බං තිබ්බ සිස්ටම් එකේ වැරදි හදල ඊට වඩා හොඳ එකක් ගේන එකනේ ඊලඟට එන කෙනා කරන්න ඕනෙ... ජේ.ආර්. කරේ තිබ්බ සිස්ටම් එකටත් වඩා කුජීත සිස්ටම් එකක් ගෙනාපු එකනේ?
  14. Miami-Vice

    වැලි දී කුණු ගත් බයියො

    ටොයියො 24/7 මහන්සිවෙලා වැඩ කරනව කුණු ගොඩෙන් හරි ඡන්දෙ ගොඩ දාගන්න :lol: ඡන්දෙ ලං වෙනකොට පාරෙ බල්ලෙක් රීල ගියත් ඒකත් ෆොටෝ ගහල කිරියෙ දායි :lol: කොහොම තිබ්බ පක්ෂයක්ද අද කුණු මාකට් කරන තත්වෙට වැටිල තියෙන්නෙ :(

    No contents