🔴 NEWS UPDATE 🔴
දළදා පෙරහරේ අලි කුලප්පුවක්…
දළදා මාළිගාවේ දෙවැනි කුඹලු පෙරහර වීදි සංචාරය කරමින් සිටිය දී මීට ස්වල්ප වෙලාවකට පෙර පෙරහරේ අලි 03 දෙනෙක් කුලප්පු වීම නිසා නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වී තිබේ.
🔴 ස්ථාන තුනකදි අලි ඇතුන් දළදා පෙරහැරේ කුලප්පු වි ඇති අතර. වැව් බැම්මේ සිටි ජනතාව බියවි...