Wedding Vibes❤️❤️🍀🍀Music

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,257
    1
    1,001
    113
    Borella
    මචන්ල වෙඩින් එකකට මේ දවස් වල සෙට් වෙන Band එකක් පොඩ්ඩක් කියපල්ලකො PointFive නදීමාල්ගෙ මොකද තත්වෙ..ජය වේවා
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,196
    49,545
    113
    සේදවත්ත
    අපරාදේ සල්ලි යකෝ. ඔය වෙඩිම චාමෙට කරලා.

    ගෙයක් ගන්න ඩවුන් පේමන්‍ට් එකක්
    කාර් එක්කට ඩවුන් පේමන්‍ට් එකක්
    වයාපාරයකට ප්‍රාග්ධනය
    හොද රට සවාරියක්

    වගේ දෙයක් කරපන් . අතේ පාරක් ගහනවා වගේ වෙඩින් කරලා එක දවසින් මුලු සේසතම විනාස කරන්න එපා එකා එකාට කන්න බොන්න දීලා
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,650
    18,351
    113
    සුපිරිම DJ එකක් ගැහුව නම් හරි ලක්ශයක් වගේ යයි..
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,257
    1
    1,001
    113
    Borella
    අපරාදේ සල්ලි යකෝ. ඔය වෙඩිම චාමෙට කරලා.

    ගෙයක් ගන්න ඩවුන් පේමන්‍ට් එකක්
    කාර් එක්කට ඩවුන් පේමන්‍ට් එකක්
    වයාපාරයකට ප්‍රාග්ධනය
    හොද රට සවාරියක්

    වගේ දෙයක් කරපන් . අතේ පාරක් ගහනවා වගේ වෙඩින් කරලා එක දවසින් මුලු සේසතම විනාස කරන්න එපා එකා එකාට කන්න බොන්න දීලා
    YAKO KALA BEELA INNA ONA ISSELLAMA