1. DooA

    කේන්දර_Problems

    Mathaka vidiyata 10lak denawa kiwwa.
  2. DooA

    කේන්දර_Problems

    ඉතිං බං අර කාලොෆොන්සේකා දුන්න challenge එක ගන්න එපැයි. මට ඔක කරගන්න අමාරුවක් නැ බං. වැඩ්ඩො challenge එක කරන්න සල්ලි ගන්නවා ඇහුවමයි
  3. DooA

    කේන්දර_Problems

    හරි උබට උපන් වෙලාවල් 10ක් දුන්නොත් 1. ගැනුද පිරිමිද 2. කරන රස්සාව 3. මැරිලද නැද්ද 4. ඉන්නෙ කොහෙ ද ඔය ටික කියන්න පුලුවන් ද 10ම හරියට හරින්න ඔන. අනික බං මහ ලොකු සාස්තරෙ සුනාමිය එනකම් දන්නේ නැ. මංජුල පිරිස්ගෙ ගේත් යට උන‌ෙ. ලොල්
  4. DooA

    High Zone

    Nagitta gaman baluwe meka. Patta.
  5. DooA

    Nataka Marai Namaya Hamarai හොඳම කෑල්ල

    පට්ට කතාව නම් දාන කොට තමයි හිනා යන්නේ
  6. DooA

    formatting write protected pen drive

    මටත් ඔහොම උනා. අන්තිම transcend site එකෙන් දෙන tool එකකින් තමයි වැඩේ ගොඩ දා ගත්තේ
  7. DooA

    after A/L course

    යන්න නම් ඉන්නේ ඉතින් CCNA, JAVA වැඩක් නැනේ. (වැඩක් නැති දෙයක් නෑ) CIMA කරා නම් හොදයි. කඩ්ඩ නම් ඉතින් කතා කරලම හදාගන්න පුළුවන්
  8. DooA

    after A/L course

    CCNA කරලා වැඩ පුළුවන් නම් රස්සා තියේ. java නම් කරන්න එපා බන්. :P
  9. DooA

    after A/L course

    ගොඩ ඉදන් පිනනවා දැකලා තියේද ? අවුරුදු දෙකකට කලින් මට කඩ්ඩ මෙලෝ දෙයක් බෑ. viva එකේ presentation එක පාඩම් කරලා ගිහින් කිව්වේ. (දැනුත් බෑ) ඒ උනාට එරෙන්නේ නැතුව කතා කරගන්න පුළුවන්. ඒ ඉතින් බැරි බැරි ගාතේ කතා කරලම තමයි බන්
  10. DooA

    after A/L course

    කැම්පස් යන්න අදහසක් නැත්නම් මොකටද යකෝ 3න් පාරක් කලේ. මම මේ එක පාරක් කරපු එක ගැනත් දුක් වෙනවා.
  11. DooA

    පොලිසියට එන්න කිව්වා බං..

    ලබ්බ තමයි
  12. DooA

    Elakiri educated professionals club

    මු අට පාස් නෑ.
  13. DooA

    Kohomada Ranilge wada ???

    Lol ara than deka eliye dagena inna rata thamai mahinda piliganne
  14. DooA

    අඩුවට වෙබ් අඩවි සාදා දෙනු ලැබේ

    තුට්ටු දෙකට කරලා field එක චෝර කරන්න එපා බන්. කරන වැඩේට හරියන්න ගාන ගනින්. හුරන් කන්න එපා එහෙම කිව්වා කියලා
  15. DooA

    මන්නයක් රට යවන්න ?

    extension එක මාරු කරලා යවපන්.
  16. DooA

    මන්නයක් රට යවන්න ?

    :rofl::rofl: මන්නයක් නැති රට මොකද්ද බන් ? ඕවා යවන්න පුළුවන් ඇති. ebay එකෙත් මන්න විකුනනවනේ
  17. DooA

    strategy games

    LOL DOTA 2
  18. DooA

    Matrix 1 Hidden Knowladge..

    මන් ආසම එකක්

    No contents