පොලිසියට එන්න කිව්වා බං..

chethana kalan

Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    හෙට උදේ 12ට කලින් යන්න තියන්නේ. අලුතින් Display එකකුත් දැම්මා බං තිබුන එක කෙලවෙලා..

    අන්න ඒ බිලත් අරන් යමන්, කොපියක් උබ තියා ගනින්.
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,967
    1
    9,781
    113
    Gampaha
    -සිංහයා-;18898985 said:
    බය වෙන්න දෙයක් නැහැ බං..:eek:...එහෙම අල්ලා එක පාර දාන්නේ නැහැ.:no:කොහෙන් ගියත් ඉතින් උසාවි එන්ඩ එපැයි.....:)..ලොයර් කෙනෙක් අල්ල ගන්න එක හොඳයි...නැතිනම් උඹට ෆොන් එකයි සල්ලියි දෙකම නැති වෙන ලයින් එකක් තියෙන්නේ..:eek:මොනවා වුනත් iman.lk කථා කරලා සිදුවිම කියන්න.......:dull:
    උස්සපු ෆෝන් එකක් නම් කොහොමත් සල්ලිට්ය් ෆෝන් එකයි දෙකම නෑ.
    ------------------------------------------------------------------
    ඕක දීල ගොඩින් බේර ගනින්.. දැනුවත්ව හෝ නොදැනුවත්ව හොර බඩු ලග තබා ගැනීම වරදක්. :(
     

    ChalakaD

    Junior member
  • Oct 29, 2011
    107
    7
    18
    lawyer kenek aran palayan. ad eka gena wistara tikakut tiagatta nam hari. mole kaladak neti polis we**ge puthala owayedi rAs pennanna gattama agawinisuruta wada loku talks denne. Lawyer kenek genichchama uta kata kranna deela ubata sadda netuwa inna puluwan.
     

    kumarkumar

    Member
    Jul 8, 2015
    20
    1
    0
    මගේ අක්කගේ දුවගේ ෆොනේ එක නැති උනහම මම TRC complain කරා. උන් phone එක use කරන එකාව track කරලා police entry එක දාපු පොලිසියට දන්වල තිබුන . පොලිසිය උට එන්න කියල උගෙන් විස්තර ඇහුව කොහොමද phone එක ලැබුනේ කියල . මිනිහ කිව්වේ උගස් ගත්ත කියල . ඒක බය්ල කියල මට තේරුණා . නමුත් අපි නඩු ගියේ නැ. අරූගෙන් phone එක විතරක් ගත්ත . උඹත් විස්තරේ කියල settlement එකකට වරෙන්.
    අනික ඔය වගේ දේවල් කරන්න ඉස්සෙල්ල මොලේ කල්පනා කරපන් . ඕව මාර ලෙඩ .
     
    kisi dekata baya wenna epa . uba phone ekath aran policeyata palayan . hodata adala decent widiyata palayan ladaya wage t shirt kali gahagena yanna epa full kita dala palayan. policeye adurana kauruhari innawanag contac karapan ( nathath kamakna) . gihilla kiyapan uba oka ikman eken gaththe kiyala. aithi ekawa danne na kiyapan. ubata phone ekak ona wela hadissiyata gana aduwata thibuna nisa gaththa kiyapan. gaththu ekage no eka thiyanawanag deepan. uba horek neme kiyala agawena widiyata katha karapan. un ubata awawada karala phone eka thiyagani. case close.

    phone eke original aithi ekage detail policeye athi.imei eka and model eka ehema check karala balapan

    mata oya wage case 2-3 k una. uba kiyapan hadissiyata gaththa nisa wadiya hoyala baluwe na kiyala.


    godin beraganna puluwan wei. habai ubawa baya karala jarawa kanna hadai da danne na. ehema unoth uba derect aithi ekawa contac karapan.

    good luck

    Yes. Make hariyatama hair. mage yaluwekutath tuna. Narayan pita police 1. Phone 1 nam apache ham wanna namacho. herb ma maralayen ikmanata galawiyan. Police 1 ta thaniyama anna spa. hodata addle yanna. hood panuma thiyana yaluwak akka yanna(lawyer bank eke yanna sale thiyanawanam) habai yaluwata kiyanna kata wahagana inna kayla u katha karanna gathoth wade iwarai.
    kisi dakata bayawanna epa macho. good luck
    VK
     

    chatuwa

    Well-known member
  • Aug 7, 2012
    389
    57
    63
    වැලිකතරේ....
    මටත් ඔය වගෙ දෙයක් උනා, මන් යාලුවෙකුගෙන් ෆෝන් එකක්ක් ගත්ත, ඒක යාලුවත් අරගෙන තිබුනෙ එයා නිතරම යන කඩයක මුදලාලි කෙනෙකුගෙන්, මිනිහා කියල තිබුනෙ පුතාගෙ ෆෝන් එකක් කියල, යාලුව අරගෙන ටිකක් කල් යනකන් පාවිච්චි කරල තිබුනෙ නෑ, මන් හිතන්නෙ මාස දෙකක් විතර යනකන් නිකන් තිබ්ලා, පස්සෙ දවසක් මිනිහ සිම් එකක් දාල ඔන් කරල, යාලුවගෙ පවිච්ච්කරන ෆෝන් එක වෙන එකක් නිසා මන් ෆෝන් එක ගත්තා, මතක විදියට මන් 8,000.00 ක් දුන්න, මන් අරගෙන මාසෙකට පස්සෙ යාලුව හදිස්සියෙන් කෝල් කරල ෆෝන් එක ආපහු දියන් , ඒක මර්ඩර් සීන් එකකට පාවිච්චි කරපු එකක් කියල. :baffled::frown::frown:
    පොලිස්සියෙන් එමි නම්බර් එකන් හොයාගෙන කවුද මුලින්ම දාපු සිම් එකේ අයිතිකාරයා කියල, පෝලිමට සේරම කට්ටිය හොයාගෙන, කෝම හරි මට උනේ මගෙ සල්ලි නැති උන එක විතරයි, යාලුවටත් අවුලක් උනේ නෑ මොකද අරගත්ත කෙනාව අල්ලලා දුන්න නිසා. උබටත් එහෙම අවුලක් වෙන්නෙනෑ,:no::no::no: ලෝයර් කෙනෙක් එක්ක පලයන් කෝකටත්,:eek::eek: අනික උබ ගන්න කලින්කාගෙ හරි සිම් එකක් දාල ඔන් කරලනම් උබට අවුලක් වෙන්නෙම නෑ.:no::no::no:
     
    Last edited:

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay
    Uba yanna one na ignore karahan aye call karanewath liyum ewanewath na. Mage 4n eka nathiwela entry ekak damma 4n eka thiyena thanath hoya gatha uta call karala police enna kiwwa liyumakuth damma u awe na wateth yata giya.
     

    Dmax071

    Active member
  • Aug 31, 2015
    249
    85
    28
    Mth oya cn eka una bn ubta awlk wn na uba ghn atha kyhn ita psse oya 4n eka pawichi krpu eka ekaa genanwaa psse pdk bnla ynna kynwa bnzz
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    බුදු අම්මෝ...:shocked:
    සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් නම් ඕනෙම නෑ කියල හිතුන නොදන්න කෙනෙකුගෙන්..:frown:
    අව්ලක් උනත් නැතත් ඔය වගේ ලියුමක් ආවම දැනෙන ප්‍රෙෂර් එක ගැන අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ..:(
    කට්ටිය තම තමන්ගෙ අත්දැකීම් මේ ත්‍රෙඩ් එකේ කම්මැලි නැතුව බෙදා ගන්නවනං තව කෙනෙක් අමාරුවෙ වැටෙන එක හරි නවතීවි..

    මට නම් මේක සෑහෙන වැදගත් උනා මමත් ටිකක් අඩුවට ෆෝන් එකක් ඉක්මන් එකේ බල බල හිටිය නිසා.... :baffled: