ඒ කියන්නේ බන්. උබලා FB එකේ chat කරද්දී යාලුවෝ එවන msg උන්ගේ notification එහෙම එනවනේ උබල page එක refresh නොකර. අන්න එකට උන් use කරන්නේ long-polling. ඒ කියන්නේ background එකෙන් fb server එකට request යනවා. හැබැයි request එක ගිය ගමන් response එක එන්නේ නෑ. response එක එන්නේ උබේ මොකක් හරි update එකක්...