🔴 BREAKING NEWS
ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝග නිසා මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරිම ලබන සතියේ මුල්දින කිහිපයක දක්වා කල් දැමේ.
මැතිවරණය පැවැත්වේන දිනය ඉක්මන් දිනයක් දක්වා වෙනස් කිරිමට හැකි බැවින් දිනය පිලිබදව මුදල් අමාත්‍යාංශය ලේකම් හා නිතීපති, මුද්‍රණාලාධ්පතිනිය කැදවා සාකච්ඡා...