මාර්තු 1 විදුලිය නැති වෙවි. මාර්තු 8 සිට අඛණ්ඩ වර්ජනයක් අරඹති…

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,644
    19,266
    113
    අපේ ගෙදර
    🔴 මහ බැංකු සේවකයෝ මාර්තු 1 වැනිදා වැඩ වර්ජනයක් කිරීමට තීරණය කර ඇත.

    🔴 මාර්තු 1 වනදා විදුලිය නොමැති වෙවී. විදුලි බල වෘත්තීය සමිති.

    රජය විසින් ක්‍රියාත්මක කර ඇති නව බදු පනතට එරෙහිව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත.


    එළඹෙන මාර්තු මස 8 වැනිදා සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කිරීමටත් ඊට ප්‍රථම මාර්තු මස පළමුවැනිදා එක්දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමටත් ඔවුන් තීරණය කර ඇත.


    මෙම තීරණය ගෙන ඇත්තේ ආදායම් බදු සංශෝධන පනත ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාව අසාර්ථක වීමෙන් පසුවයි.
    වෛද්‍ය, ඉංජිනේරු විශ්වවිද්‍යාල ආචාර්යයනරු ඇතුළු මෙරට වෘත්තීයවේදීන් ක්‍ෂෙත‍්‍ර රැුසක් නියෝජනය වන පරිදි මෙම වැඩ වර්ජනය ආරම්භ කිරීමට නියමිතව තිබේ.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,981
    113
    Kandy
    වෛද්‍ය, ඉංජිනේරු විශ්වවිද්‍යාල ආචාර්යයනරු ඇතුළු මෙරට වෘත්තීයවේදීන් ක්‍ෂෙත‍්‍ර රැුසක් නියෝජනය වන පරිදි මෙම වැඩ වර්ජනය ආරම්භ කිරීමට නියමිතව තිබේ.
    IT අනාථයෝ ගැන ආරංචියක් නැද්ද යාපයියේ? පව් නේද
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,721
    1
    8,559
    113
    hey bro I really appreciate your enthusiasm, it's wildly misplaced beyond anyone's imagination but you keep on trying, good for you man, good for you,

    any rational person would've given up by now, It seems that your intelligence cannot be depicted on a normal spectrum, is alex jones your biological dad by any chance
     
    • Wow
    Reactions: Candid-B and krizta

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,591
    113
    Yapoo ubalata one election minissunta one sahana jeewath wenna lesi wena widiyak unta election wadak na ekaye ubala oya naa ganne.minissu ubala hithana tharam moda na.ewagema ranila dasa andaya oka ala wena hati balapanko..😋

    🔴 ජනවාරි පලවෙනිදා සිට පැය 10 ක විදුලි කප්පාදුවක්​

    https://elakiri.com/threads/🔴-ජනවාරි-පලවෙනිදා-සිට-පැය-10-ක-විදුලි-කප්පාදුවක්.2084182/

    paw oyee😂😂😂
    ------ Post added on Feb 27, 2023 at 7:38 PM
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,202
    113
    ඩොටේ
    විදුලිබල මණ්ඩලේ tax ගෙවන්න අකමැති පිං පඩි ගන්න එවුන්ට ඕනි විදියට රටේ විදුලිය නැති කරන්න බෑනේ. එකම දේ බිඳ වැටීම් හදන්නෙ නැතුව වර්ජනය කරන එක. ඊට වඩා කඩාකප්පල් කරන්න ආවොත් රනිල් එළවන එක පැත්තකින් තියලා මණ්ඩලේ එවුන්ට left වෙන්න වෙයි
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    39,579
    28,050
    113
    🔴 මහ බැංකු සේවකයෝ මාර්තු 1 වැනිදා වැඩ වර්ජනයක් කිරීමට තීරණය කර ඇත.

    🔴 මාර්තු 1 වනදා විදුලිය නොමැති වෙවී. විදුලි බල වෘත්තීය සමිති.

    රජය විසින් ක්‍රියාත්මක කර ඇති නව බදු පනතට එරෙහිව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර ඇත.


    එළඹෙන මාර්තු මස 8 වැනිදා සිට මෙම වැඩ වර්ජනය ආරම්භ කිරීමටත් ඊට ප්‍රථම මාර්තු මස පළමුවැනිදා එක්දින සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමටත් ඔවුන් තීරණය කර ඇත.


    මෙම තීරණය ගෙන ඇත්තේ ආදායම් බදු සංශෝධන පනත ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවති සාකච්ඡාව අසාර්ථක වීමෙන් පසුවයි.
    වෛද්‍ය, ඉංජිනේරු විශ්වවිද්‍යාල ආචාර්යයනරු ඇතුළු මෙරට වෘත්තීයවේදීන් ක්‍ෂෙත‍්‍ර රැුසක් නියෝජනය වන පරිදි මෙම වැඩ වර්ජනය ආරම්භ කිරීමට නියමිතව තිබේ.
    Ponilata danenne naha eth, okata danenna karapan karana magulak