1. kansa malli

    තැන්කු යාලු උදව් කරන්න සෙට් උනාට.. ඇත්තටම ෆිට් එක මං Screen shot එකක් ගන්නවත් දන්නේ නෑ.. මචන් උඹ...

    තැන්කු යාලු උදව් කරන්න සෙට් උනාට.. ඇත්තටම ෆිට් එක මං Screen shot එකක් ගන්නවත් දන්නේ නෑ.. මචන් උඹ දුන්න Sftwr එකෙන් Root කරද්දී Phone එක ON එකේද කරන්න ඕනේ??
  2. kansa malli

    Sony Ericsson Android වැඩකාරයෝ :D :P

    යාලු මගේ ළඟ තියෙන්නේ Xperia RAY එකක්..මේක මට Root කරගන්න ඕනේ... දන්නා කෙනෙක් තේරෙන සිංහලෙන් කියලා දිපන්කෝ.. සිරාවටම ලොකු උදව්වක් යාලු... ;) ]
  3. kansa malli

    http://www.elakiri.com/forum/showthread.php?p=12602800&posted=1#post12602800 මචන් මේක Root...

    http://www.elakiri.com/forum/showthread.php?p=12602800&posted=1#post12602800 මචන් මේක Root කරගන්න කියල දීපන්කො.. සිරාවටම මන Android ගැන දන්නේ නෑ..
  4. kansa malli

    Android help ekak dipallako

    :baffled::baffled::baffled:
  5. kansa malli

    ANDROID වැඩකාරයෝ

    මචන්ස්ලා මගේ ළඟ තියෙනවා Sony Ericsson Xperia Ray එකක් මචන් මේක Root කරගන්න ඕනේ? දන්න කෙනෙක් කියලා දීපන්කො කොහොමද කරගන්නේ කියලා ?
  6. kansa malli

    Android help ekak dipallako

    තෑන්ක්ස් කොල්ලෝ.. මට Root කරගන්න ඕනේ..දන්න එන් ඉක්මනට හෙල්ප් එකක් දුන්නොත් ගොඩ
  7. kansa malli

    Android help ekak dipallako

    :(:(
  8. kansa malli

    Android help ekak dipallako

    මචන්ස්ලා මගේ ළඟ තියෙනවා Sony Ericsson Xperia Ray එකක් මචන් මේක Root කරගන්න ඕනේ? දන්න කෙනෙක් කියලා දීපන්කො කොහොමද කරගන්නේ කියලා ?
  9. kansa malli

    විනිසුරු මඩුල්ල තෝරා පත් කරගැනීම (එළකිරි &#352

    එල එල.. ඔහොම යමු.. සුදුස්සාට සුදුසු තැන දෙයි කියලා බලාපොරොත්තු වෙනවා.. දේශපාලන මැරකම්, ගුටි බට හුවමාරු වලන්ගුද? :rofl:
  10. kansa malli

    LTTE vs ARMY HA HAAAAAA HAAAAAAA

    එළකිරි මචන්....;)
  11. kansa malli

    LTTE vs ARMY HA HAAAAAA HAAAAAAA

    mJRIn204u48 :lol::lol::lol::lol::lol::lol::lol: + + + +
  12. kansa malli

    මම එලකිරි එකෙ පොස්ට් 5000 ගෑහෑව්වා

    සුභ පැතුම් මචන්.... ජය ශ්‍රී!! :D
  13. kansa malli

    පොඩි ෆන් ගේම් එකක්!!

    මේ මොන හුයන්නක්ද
  14. kansa malli

    R.I.P Kelaniya.....

    බම්ප්ස්
  15. kansa malli

    නිකං_CD_ආවා

    සිරාවටම උඹටත් දෙකක් තුනක් දෙන්න කියන්න ඕනේ... මාත් ඉල්ලුවා බං..මුන් තාම එව්වේ නෑ.. යකෝ නිකන් එවන එකවත් අපිට නෑනේ :oo:
  16. kansa malli

    නිකං_CD_ආවා

    මේක ගැනද එළකිරියේ ත්‍රේඩ් එකක් වැටුනේ... එකත් ඔය වගේ සීන් එකක් තමයි ආතල් එකට මාත් දැම්මා.. එත අද වෙනකම් එව්වේ නෑ..:angry:
  17. kansa malli

    ****FB එකේ පට්ට කෑල්ලක් ****

    අඩෝ එල කොල්ලෙක්නේ.. තව දාෆාන්... අර මෙතන දාන්න බෑ කියපුවා PM එකක් දැම්මත් කමක් නෑ.. ;)... කමක් නෑ නෙවේ අනිවා දාපං :D ++++
  18. kansa malli

    Official Thread For Congratz Tharinda67's Wife

    අඩෝ තරියා.. විලි ලැජ්ජයි ඕයි.. දැන් ඔක්කොමල අපිට අන්කල් කියන සීන් එකක් වෙන්නේ මට තාම රැව්ලත් නෑ යකෝ...:baffled: මොනවා උනත් මේ පාරත් කොල්ලෙක්ම වෙන්න ඕනේ... දැන්ම ඉඳලා කොල්ලට ඉස්කෝලයක් හොයල තියපන්...:lol: නැත්තන් ඉදල් පාර තමයි :P උඹටයි අක්කටයි එහෙනම් ජයම ශ්‍රී හරිය !!!!
  19. kansa malli

    කව්ද_බං_මේ_කෙල්ල

    :baffled: :D:D :D:D තැන්කු ෆිට් එක... දැන් FB එකෙන්ම වැඩේ කතා කරගන්න පුළුවන් +++:D
  20. kansa malli

    කව්ද_බං_මේ_කෙල්ල

    කව්ද_බං_මේ_කෙල්ල දන්න එකෙක් කියහන්කෝ මේ කෙල්ල කව්ද කියලා... වල් කමකට නෙවෙයි අහන්නේ.. පොඩි වැඩකට... දන්නා කෙනෙක් ඉන්නවනම් නම හරි කමක් නෑ හොයලා දීපන් :D දන්නේ නැත්තන් බම්පියක්වත් දාපන් හරිය :D

    No contents