1. kansa malli

    අක්කා_ගහට_නැගලා

    අක්කා_ගහට_නැගලා උදේම පොඩි බඩ්ඩක් සෙට් උනා... සිඟිති ආතල් එකක් ගන්න දාන්නේ හරිය... :rofl: මේක සදාචාරාත්මක නෑ කියලා මාව කන්න එපා කොල්ලනේ..මේක සිරාවටම ආතල් එකක් ගන්න විතරමයි :D හරි එහෙනම් අක්කා ගහට නැග්ගා කියමුකෝ... :rofl: | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | | හොඳම හරිය...
  2. kansa malli

    කට්ටියම හොඳින්ද?

    ආ.. ටිටී.. ඔයා නැතුව නින්ද යන්නෙත් නෑ දැන්..:love: සව් චුට්ටක් බොනවද ? :rofl:
  3. kansa malli

    ටෙලිකොම් නම්බර් දන්නවා නම් ලිපිනය උස්සන්

    අනේ කළු කුමාරයා... උඹ කොහෙද යකෝ ඉන්නේ.. මේ හැත්තාව අසුව දශකේ අපි ඕවා දැක්කේ.. දෙයියනේ කියලා උඹ ඉතින් අද නිරුවත් වෙන්න තමයි යන්නේ... (අවාසනාවට ඇත්ත කතාවක්) දෙයියන්ගේ පිහිටයි කළු කුමාට ;)
  4. kansa malli

    ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ

    සිරාවටම.. ළඟ ඉඳලා හැමදේම හොයලා බලන්න පුලුවන්නම් තමයි හොඳ.. නැත්තන් දන්නෙම නැතුව සැකයක් දෙන්නටම ඇතිවෙනවා... එතකොට කරපු එක හොඳ දෙයක්වත් වැඩක නෑ :yes:
  5. kansa malli

    ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ

    ඔයාට හම්බවෙන උත්තරේ මොකක් උනත් පුලුවන්නම් එයාව හම්බවෙන්න දවසක් දාගන්න.. එක තමයි මේ වෙලාවේ කරන්න හොඳම දේ :yes::D
  6. kansa malli

    ආදරයට උදව්වක් දෙන්න යාළුවනේ

    නියමයි ෆිට් එක.. ඔහොම Love තමයි ගොඩක් වෙලාවට හරියන්නේ... උඹ කලබල වෙන්න එපා.. ගන්න තීරණයක්‌ හෙමිට ගන්න.. SMS එකකට ආදරේ සීමා කරගන්න එපා.. මෙච්චර කල කතා බහ කරපු දේවල් වලින් උඹට එයාව තේරුම ගන්න පුලුවන්ද බලපන්.. එහෙම පුලුවන්නම් පරක්කු වෙන්නේ නැතුව ආයෙත් එක අහලා බලපන්.. හොඳ උත්තරයක් ලැබෙන්න කියලා මං...
  7. kansa malli

    Sky Club in Sri Lanka (suppa macho)

    :baffled::yes:
  8. kansa malli

    Amboooo Buriya...

    එපා එපා උඹම තියාගනින් :rofl::P
  9. kansa malli

    එයා ආදරේ ඉල්ලුවෙ මෙහෙමයි.....

    හංසි මාව යකා කරගන්න එපා :no::oo::angry:
  10. kansa malli

    Amboooo Buriya...

    Brand New බඩුවක් නේ.. බලපන් තවම Prize Tag තියෙනවා :lol::lol:
  11. kansa malli

    Amboooo Buriya...

    ඕක බුරියක් නෙවයි බං.. පොදු නාන ලිඳක්.. කොහොම උනත් කමක් නෑ...අනුන්ගේ ලිං වලින් නානකොට Rain කෝට් දාලා නාන්න ඕනේ :P
  12. kansa malli

    සත්‍ය කතාවකි

    එල එල රෑ වෙනකම් ඉමු එහෙනම්... දැන් ෆිල්ම් එක බලමු
  13. kansa malli

    සත්‍ය කතාවකි

    එල එල මචන්...මං ගොඩක් වෙලා බලාගෙන හිටියා බං.. තවම ඩොලිපියා දැක්කේ නෑ නේ :oo:
  14. kansa malli

    Kadugannawa!

    පිස්සුද බං.. ඉස්සර කඩුගන්නාවේ ඉරි ඇඳලා තිබුනෙත් නෑ.. පොලිස් මාමලත් නෑ.. හිටිය උනත් ගොන් කරත්තවලින් ලයිසන් ඉල්ලන්නද දැන් අඩියෙන් අඩියට ඉන්නවා... ඉරි කැපුවොත් කුඩු සූදුරු තමයි...;)
  15. kansa malli

    හන්සිගේ අමුතු සිතුවිලි ....

    තැන්කු හංසි බබෝ,,, බම්පියක් දාලා එහෙම ආයෙත් පටන්ගමු වැඩේ :D
  16. kansa malli

    hi elakiriyans...!!!

    ආ..ආවද ? තමුසේ එනකම් තමයි බලාගෙන හිටියේ... http://www.elakiri.com/forum/showthread.php?t=1304725 එහෙනම් මේකට බම්පියක් දාලා ගන්න හරිය.. නැත්තන් ඊයේ රෑ කොහෙද හිටියේ කියලා මහත්තයාට කියනවා :baffled:
  17. kansa malli

    රේඩියෝ චැනල් එකකට නමක්.....

    රෙගේ FM මේක තමයි YOUTH එකට කතා කරනවානම් මං හිතන හොඳම එක.. බොබ් ගේ පාට තුන තියෙන ලෝගෝ එකක් දාලා ගත්තනම් කවදාවත් වැටෙන එකක් නෑ..;) මේක එකෙන්ම මගේ හිතෙත් තිබුන අදහසක්... :D
  18. kansa malli

    හිමාල අඩවියෙන් හමුවුණු යෝධ සමනලයෙක්

    නියමයි මචන්... සිරාවටම මේ වගේ ත්‍රේඩ් තමයි එලකිරියට ඕනේ...;) +++
  19. kansa malli

    අපේ Teesha අක්කා ( දැන් නම් හොදටම වයසයි වගෙ )

    ඊයා... මේවගේ ලෙලි ගිහින්...පලු ගැලවිලා...මල් පිපිලා...ගල් පුපුරලා ඇති... විලි ලැජ්ජාවේ සන්තෝසයි :baffled:
  20. kansa malli

    කකුල් අස්සේ හිර කරන් ගහපු ගැහිල්ලේ තරම...

    කොච්චර කිව්වත් පිලිගන්නෑ බං හිත... හිතන්නෙම වල් විදිහට.... ලැජ්ජයි ඕයි !!!:baffled::rofl:

    No contents