මෙන්න පොඩි බඩුවක් හැදුවා. google chrome extension එකක්. දන්නවනේ ඉතින් කිරියේ quick reply එකක් දැම්මම එන්නේ අකුරු පොඩියට කියලා. කම්මැලි කමට මාත් හැදුව පොඩි extension එකක්. quick reply එකට styles දාන්න පුලුවන් වෙන්න.
වැඩේ වෙන්නේ මෙහෙමයි.
ඉස්සෙල්ලම
download link
මෙන්න මේකට ගිහින් extension එක...