1. DooA

    Help electronic help

    Pir sensor ekak ganin. Man laga thiyenawa ebay eken genawe $2k wage une. 7m durata wada karanawa
  2. DooA

    DDR3 8GB used HIGH END RAMs for 7800Rs.

    ow ban GSKILL kiyala ekak
  3. DooA

    DDR3 8GB used HIGH END RAMs for 7800Rs.

    7800 techzone ban. Warranty sure nane.
  4. DooA

    DDR3 8GB used HIGH END RAMs for 7800Rs.

    Unity eke 7800i 3 years warranty ekka ban :(. habai mewa USA neda? mama iye gaththa 8GB eka 8100i
  5. DooA

    කෙල්ලගෙ වයස

    එක දවසයි
  6. DooA

    මේක ගහල බලපන්

    නුවන් ඔයා මේකේ
  7. DooA

    Bike help

    Patta bike eka. But office ehema yanna epai ban 25k wageda poddak amaruine ehenam
  8. DooA

    Bike help

    සි ටි 100 එක දීලා වෙන බයික් එකක් ගන්න කියලා බැලුවේ. ජපන් එකක් තමයි. . මෙන්න මේකට නම් හිත ඇදිලා ගියා. ඔය වගේ පරණ ටයිප් එකේ එකක් තමි හොයන්නේ. හැබැයි මේක 250 ද කොහෙද ? ඔය වගේ ලුක් එක තියෙනවා 150 වගේ ඒවා නැද්ද ජපන්. මේකේ තෙල් කොච්චර විතර කරයි ද ? 250 000 කට අඩුවෙන් ගන්න පුළුවන් හොද ඒවා මොනවා ද...
  9. DooA

    කන්න බොන්න හොඳ තැන්

    Subway eka hodai. Gewana ganata labai. 3 drinks denawa.
  10. DooA

    2015 July 4- ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    එහෙනම් ඩ්‍රයිවින් පුරුදු වෙන්න වෙන්න ඇති. කව්රුත් යන්නේ නැති පාරවල් හොයන්නේ
  11. DooA

    2015 July 4- ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    ට්‍රාන්ස්ෆෝමර් ෆිල්ම් එකේ වගේ සද්දයක් එනෝ
  12. DooA

    Indian 3D Movie ABCD

    අද ගියා ජුරාසික් වර්ල්ඩ් බලන්න. එක පටන් ගන්න කලින් ABCD කියලා එකක 3D ටේලර් එකක් ගියා. ඇදෙනවා යකෝ. හින්දි එකක්. ඩිස්නි එකත් එක්ක ගහලා තියෙන්නේ. පට්ටටම 3D තිබ්බ ට්‍රේලර් එකේ නම්. මම හින්දි ලබ්බවල් බලන්නේ නෑ. මේක බලන්න යන්න හිතුනා. බලපු උන් ඉන්නවද IKUtAC-dwFM
  13. DooA

    2015 July 4- ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    shantha me raa yaame - Amaradewa
  14. DooA

    2015 July 4- ElaKiri Radio ! - Mathaka Mansala with hacker T

    apita sindu illanna puluwanda ? math set una
  15. DooA

    යක්කු පෙරේතයෝ වැහෙනවා කියන්නේ ඇත්තද

    :lol::lol::lol::lol: hinaa kala pana yanawa yakow

    No contents