සිරාවට අ කාලය තමඊ ජීවිතයේ තියෙනවා ලස්සනම කාලය.
මේක10 වසරදී 2005 දී වෙච්ච සිද්දියක් දවසක් අපි 4 දෙනෙක් ඉස්කෝලේ cut පාරක් දාල පහුවදා මාට්ටු වැඩේ එදා මාඊ තව එකෙකුඉ ඇවිල්ල හිටියේ අනිත් උන් දෙන්න නැ sir ඇවිල්ල අරුඉ මාඊ පන්න්තියේ ඉස්සරහට ගෙනල්ල අත් දෙක මාරු කරලා උට මගේ කන් දෙකඊ මට උගේ කන් දෙකඊ...