මම මුලින්ම ලියුමක් ලිව්වේ දැකලවත් නැති කෙල්ලෙක් එක්ක අපේ නංගිගේ ඉස්කෝලේ යාලුවෙක්ට මම කෙල්ලත් එක්ක phone එකෙන් කතා කරලා තියෙනවා ( ගෙදර phone එකෙන් හොරෙන් එතකොට hand phone එකක් තිබ්බේ නෑ)එයා මගේ ෆොටෝ එකක් ඉල්ලලා මුලින්ම ලියුමක් එව්වා මාත් මගේ ෆොටෝ එකකුඉ එයාගෙත් ෆොටෝ එකක් ඉල්ලලා reply එකකුඉ යැව්වා...