එහෙනම් මේ ටයිප් එකේ ගෙවල් වලට වඩා පරණ ගෙයක් වෙන්න ඇති. මොකද කබොක් ගල් වලින් හදපු ගෙවල් අඩුම අවරුදු 70-80 වත් වෙන්න ඕන. බිත්ති එහෙම අඩියක් දෙකක් වත් පළලයි නේද ඒ කබොක් ගල් බිත්ති.. ඔකේ තමයි කැරි වේයෝ බදින්නේ. වද කරන්න හෙන අමාරුයි කබොක් බිත්තියේ වේයෝ බැන්දම නම්. දැන් ගහනව කෙමිකල් එකකියි ෆෝම් එකකුයි...