අන්තිම ෆොටෝ එකේ අවුරුදු 1යි මාස ක් වගේ වෙනවා... දැන් නම් අවුරුදු 2 ක් 2.5 ක් වගේ...
මටත් රොට්වයලර් කෙනෙක් ලැබෙන්න තියනවා...ඒත්, මම හැමවෙලාවෙම ගෙදර නෑ නේ. එතකොට බල්ලව නෝනට පාලනය කරන්න පුළුවන් වෙන්නත් එපායැ..රොට්වයලර් single master dogs නේ...ඒ හින්ද ගත්තේ නෑ..:):)
කිනිටුල්ලොන්ට බේත් තියනවා.. මම...