1. udsic

    SLT එකේ වැඩ කරන එවුන් ලබන ආත්මේ මගේ ළමයි වෙලා &#

    රු.3700+ටැක්ස් මයේ හිතේ. කෝල් චාර්ජස් එකතු උනහම 5000 + එනවම තමයි:yes:
  2. udsic

    SLT එකේ වැඩ කරන එවුන් ලබන ආත්මේ මගේ ළමයි වෙලා &#

    මචන්ලා මම මිටින් එකකට යනවා.. සෙනසුරාදා තමයි ආයේ මේ පැත්තේ එන්නේ... ජය වේවා..
  3. udsic

    SLT එකේ වැඩ කරන එවුන් ලබන ආත්මේ මගේ ළමයි වෙලා &#

    ඔව් බන් මේ දැන් නෝනට කෝල් කරනවා පාස් අහගන්න...:lol::lol:
  4. udsic

    SLT එකේ වැඩ කරන එවුන් ලබන ආත්මේ මගේ ළමයි වෙලා &#

    කාටද රිදිලා... හේ හේ ...එස්. එල්. ටි. කාරයෙක්ද කොහෙද..:D:D:D:D SLT එකේ වැඩ කරන එවුන්... 02-23-2012 03:26 PM ok
  5. udsic

    SLT එකේ වැඩ කරන එවුන් ලබන ආත්මේ මගේ ළමයි වෙලා &#

    එළකිරි මචන්, අර යුසේජ් මීටර් කතාව බලන්න ඕනේ... :):):)
  6. udsic

    SLT එකේ වැඩ කරන එවුන් ලබන ආත්මේ මගේ ළමයි වෙලා &#

    රවුටර් සෙටින්ග් වල අවුලක් නෙවේ බන්.. මොකෝ පුරුදු වෙන්න කරනවා නෙවෙයිනේ..
  7. udsic

    SLT එකේ වැඩ කරන එවුන් ලබන ආත්මේ මගේ ළමයි වෙලා &#

    එහම කෙස් එකක් නම් උන කියන්න එපෑයි බන්, මම කෝල් සෙන්ටෙර් එකේ කෙල්ලෙකුට බාන්න ඊයේ පලු ගැලවෙන්න. අනික මට ඉන්ටෙර්නෙට් සැරින් සැරේ නැතිවෙනවා නෙවේ බන්, ගිය බ්‍රහස්පතින්දා ඉදලා එකදිගටම නෑ...:angry::angry::angry::angry:
  8. udsic

    SLT එකේ වැඩ කරන එවුන් ලබන ආත්මේ මගේ ළමයි වෙලා &#

    පිස්සුද බන්,මට කොහෙද ගේම් ගහන්න වෙලාවක්... :no::no:
  9. udsic

    SLT එකේ වැඩ කරන එවුන් ලබන ආත්මේ මගේ ළමයි වෙලා &#

    පිස්සු හැදෙනවා බන් නෙට් නැතුව ගෙදර ඉන්න කොට. සිරාවට මචන්, මට මේල් චෙක් කරන්න බැරි එක මාර පාඩුයි. දවල්ට නම් නෝනා තමයි යුස්‌ කරන්නේ.. එයටත් ඉන්ටර්නෙට් හරිම වැදගත්... :sorry::sorry::sorry:
  10. udsic

    SLT එකේ වැඩ කරන එවුන් ලබන ආත්මේ මගේ ළමයි වෙලා &#

    TP link බන්... මම reset කරලා ආයේ configure කරලත් බැලුව...:no::no: මේකනේ බන් සීන් එක, මම වැඩ ඇරිලා ගෙදර ගියහම මට ඕවා බල බල ඉන්න වෙලාවක් සෙට් වෙන්නේ නෑ..එකයි ටෙලෙකොම් එකට රෙපොර්ට් කලේ..උන්ට අපි ගෙවනවානේ බන්..රු.1000/- ක්ද කොහෙද ගන්නවා රවුටරේ configure කරන්න.
  11. udsic

    SLT එකේ වැඩ කරන එවුන් ලබන ආත්මේ මගේ ළමයි වෙලා &#

    SLT එකේ වැඩ කරන එවුන් ලබන ආත්මේ මගේ ළමයි වෙලා &# මචන්ලා මගේ රවුටර් එකේ ADSL light එක පත්තුවෙනවා Internet light එක පත්තුවෙන්නේ නෑ.. රවුටර් එක කියනවා "NO DNS server available"(in it's log) කියලා. මේ අම්මගේ SLT එකේ උන්ට කියල දැන් දවස් 6-7 ක් වෙනවා. කතා කරලා කතා කරලා පන ගිහිල්ල..මට දැන් ඇති වෙලා...
  12. udsic

    පුරුෂ කොන්ඩමය

    සිරාවට එහෙමද??? :P:P:P:Pලොල්
  13. udsic

    සක්යා||sakya official FB page

    thanks for the bump:D
  14. udsic

    සක්යා||sakya official FB page

    මොකද බන් බලල නිකන් යන්නේ..බම්ප් එකක්වත් දාපල්ලකෝ:angry::angry::angry::angry:
  15. udsic

    සක්යා||sakya official FB page

    maxxa:lol:
  16. udsic

    සක්යා||sakya official FB page

    ෆොටෝ ටික මුණු පොතෙන් ඉස්සුවේ.. සක්යා යන එවුන්ටයි යන්ඩ ඉන්න එවුන්ටයි වැදගත් වේ කියල දැම්මේ.. මෙන්න ලින්ක් එක http://www.facebook.com/pages/Sakya-Academy-Of-Higher-Education-Official/243272689065023
  17. udsic

    සක්යා||sakya official FB page

    SAKYA official FB page http://www.facebook.com/pages/Sakya-Academy-Of-Higher-Education-Official/243272689065023
  18. udsic

    what is GTRZ

    I'll stick with that... :rofl::rofl::rofl::rofl:
  19. udsic

    මම මොකද කරන්නෙ කියපල්ලකො?? 16++

    ඉස්සෙල්ල හොද අතේ පාරක් ගහල, ඊට පස්සේ හිතල බලපන්.. එතකොට උබ මොලෙන් හිතල තීරණයක්‌ ගනියි..

    No contents