උම්බ හිතනවාද Budhdha එකින් එකට ටොක්ක වගෙ ඇනලා, මරන්නත් එපා, කන්නත් එපා කියලා එකින් එක කියන්න ඔනෙය් කියල, සත්තු මරන්න එපා කියලා කිව්වුවාම ඉතින් කන්නත් බැ, මොකද මරන්නෙ නැතුව කන්න බැ නෙ, සත්ව හින්සාව පවක් කියලා කිව්වුවාට, එකින් එක කියන්න ඔනෙද "සත්තුන්ට ගහන්න එපා, විස කවන්න එපා, වාසස්තාන නැති කරන්න...