1. sinhawanshaya

    අරලගන්විල පන්සලකට වන අලි ප්‍රහාරයක්

    oya paththakata wela ambarella gediyak kaala inna, loku ayage katha walata hota danna epa.
  2. sinhawanshaya

    ස්කූටර help

    scooter thamai best daily riding. Space in front of legs, under seat space, convenience. mama padhdha Sym Attila, avurudhu 6-7k wage, eeta passe PCX ekak avurudhu 3-4k wage. PCX eka nam maru! Honda SH kiyala ekak thiyenawa pattama ganan habai maru!
  3. sinhawanshaya

    අයින් කරලා සිංහලු 🙁

    මූත් නිකම් Al Baik වගෙ වැල් වටාරම් රවුමෙ යනවා කෙලින් උත්තරයක් නැතුව තොත්ත බබා වගෙ (edited)
  4. sinhawanshaya

    ස්කූටර help

    Japanese 125cc ekak normally 50km puluwan 1 liter ekata
  5. sinhawanshaya

    බ්‍රේක් නැතිවෙලාලු.

    Engine braking danne na ne godak ewun. Brake eka pagagena enawa passe rotors rath wunama brake wada karanne na.
  6. sinhawanshaya

    මෙන්න ගම කාලා

    NDTV kiyann indian ewungema site ekak channel ekak
  7. sinhawanshaya

    අද මාරම හුලගක් තියෙන්නෙ..

    සරම අස්සට හුලන් වැදිලා ආතල් ඇති
  8. sinhawanshaya

    ගනිනවා ගැනිල්ලක් ලොවෙත් නැති වෙන්න

    මීට කලින් චයිනීස් ලමයි ගෙ වැඩ කිඩ ගැන කියලා මෙකෙ ගොඩක් එවුන් ලොකු සද්දයක් දැම්මා. "ලමය්න්ට නිදහස නැ ලු අරක.මෙක". උන් අල්ලනවා ලොකෙ
  9. sinhawanshaya

    කක්කොල්ඩ් අරාබි කෝටිපතියෙක්

    එතකොට උම්බකට තියෙනවාද තෙල් නොවෙන වෙන වටිනා දෙ? කො තාම හින්ගන රටක් නෙ
  10. sinhawanshaya

    අනාගත ලෝක බලවත් ඉන්දියානුවන්ගේ සුපිරි ආහාරය

    ලොකෙම දන්න දෙයක්..ඉන්දියන් එවුන් ගෙ බඩවල් හෙන ෆිට් ලු, සාමාන්ය මනුස්සයෙක්ට මොන හරි ජරාවක් කාල බඩ ගියත් එ කෑම එකම අරුන්ට කන්න පුලුවන් ලු. Immunity. මු ඉන්දියාවෙ ෆෙමස්, මුගෙ කඩෙන් ගන්න ඉන්නවා පොලිම්. යුටුබර් කෙනෙක් (සුද්දෙක්, රුසියන් මම හිතන්නෙ ) content වලට මුගෙ කඩෙන් කාලා මැරුනාද කොහෙද. කාටෙ...
  11. sinhawanshaya

    කක්කොල්ඩ් අරාබි කෝටිපතියෙක්

    අනිත් උන් අපිටවත් යන්න බැරි ලොකු ක්ලබ් වලට යන කිට මරලා යන සුදු, ලොකු ජොබ් කරන එවුන් ව තොරගන්නෙ
  12. sinhawanshaya

    කක්කොල්ඩ් අරාබි කෝටිපතියෙක්

    E wunata thambinta bana bana ungen salli ganna hondha na
  13. sinhawanshaya

    කක්කොල්ඩ් අරාබි කෝටිපතියෙක්

    හෙළයොන්ට නම් තම්බියෙක්ට කියලා කෙ ඇරගත්තත් කමක් නැ සල්ලි හම්බවෙනවා නම්. අරූ කිව්වුවා මෙහෙම කොමන්ට් එකක් දාන්න අරු පස්සෙ එන්නම් කියලා
  14. sinhawanshaya

    ගලමුදුන ඉස්කෝලෙ සර්

    වැඩක් කරන,.වටිනාකමක් තියෙන හෙළයෙක්! ඇයි එහෙම හිතුනෙ? ඌ කරා, ඌගෙ ක්‍රෙඩිට් එක කියන නිසාද? එහෙම කරනවා නම් හොන්දයි, නැත්නම් වෙන එවුන් ඇවිල්ලා මුක්කු ගහයි ------ Post added on 1752921322
  15. sinhawanshaya

    වෙලෙන් ඇහින්ද බිලිඳිය ඉල්ලා දෙස් විදෙස් ඇමතුම් දාහක්

    ප්‍රශ්නෙ තියෙන්නෙ කලලෙ මරන එක උම්බ වගෙ සොවාන් වෙච්ච එකෙක් ගෙ කටින් කියවුන එක නෙ
  16. sinhawanshaya

    සසරේ බල්ලෙක් වෙල ඉදලා කරපු පිනක් නිසා, මේ ජිවිතේ 07 වතාවක් මරණෙන් බේරුන සිටුවරයෙක්ගේ හරි ලස්සන කතාවක්

    එ කාලෙත් බෞද්දයොන්ට පොඩි ලමයි මරන එක ටොයිස් ද? කපන්න කොටන්න පොරණුවෙ දාන්න. එකටම හරියන ගැනි, කපටි කම, උම්බට වීර ක්‍රියා ද? 8 වෙන්8 පාරට මුකුත් වුනෙ නැද්ද?
  17. sinhawanshaya

    පොල්තෙල් වලින් heart attack හැදෙන්නේ නැහැ

    උන් කියනවා (මම නෙට් එකෙත් ඔක දැක්කා ඉස්සරම ) , ඔය මස් පුච්චල අන්ගුරු වගෙ පොඩි කැලි walin පිළිකා හදනවා, එකෙ visa නසනවා ලු cucumber වලින්

    No contents