1. Alaya

    පාරෙ traffic blocks අඩු කරමුද

    තව වැරැද්දක් තමයි මොක්කක් හරි වාහනයක් වමට හරි දකුණට හරි හරවද්දි සිග්නල් නොදාන එක. එහෙම නොදැම්මම ඒ වාහනේ පස්සෙන් එන අනිත් වාහන හිර වෙනවා. නොදැනුවත්වම මාර්ග තදබදයක් ඇති වෙනවා ඒක නිසා තමන් යන පාරෙන් වෙන පැත්තකට හරවනවනම් අඩුම ගානෙ තප්පර 10කටවත් කලින් සිග්නල් දාන්න කියල ඉල්ලනව
  2. Alaya

    පාරෙ traffic blocks අඩු කරමුද

    පාරෙ traffic blocks අඩු කරමුද එන්න එන්නම ලංකාවෙ වාහන වැඩි වෙනවා වාහන වැඩි වෙනකොට හරිනම් උඩින් හරි පාරවල් (flyovers) දාල මාර්ග පහසුකම් වැඩි කරන්න ඕනෙ. ඒත් යහපාලනයෙන් ඒක වෙයිද ඉතින් වාහන වැඩිවෙනකොට පාරවල් වැඩි නොවුනම වෙන්නෙ මාර්ග තදබදය ඇති වෙන එක. දැන් බලන්න උදේට ගල්කිස්සෙ ඉඳල බම්බලපිටියට යන්න...
  3. Alaya

    ආතල් එකේ ඉන්න බෝඩිමක් හොයන අයට

    elakiri kathawa math dannawa experience eken
  4. Alaya

    පොඩි වැඩක් කලා බං...

    elakiri wadak mata mathak une nane
  5. Alaya

    තෙල් මිල නැවතත් ඉහල යන සලකුණු

    ඒ කියන්නෙ තෙල් වලට සම්බන්ද අනික් හැම දේකම මිල ඉහල යනව කියන එකයි පොලිතීන්, පයිප්ප, ප්ලාස්ටික් බඩු වගේ දේවල්
  6. Alaya

    රශ්නෙද_සිංහලු?

    මේකට යමක් කල යුතුයි FB එකේවත් මුකුත් කරමුද
  7. Alaya

    අපිට නම් වැස්සා

    Kalutarata podi wassak wassa ada ude
  8. Alaya

    තව_ගස්_කපමු

    මේ රටේ ඉන්න මිනිස්සුන්ගෙන් පරිඝණක සාක්ෂරතාව තියන්නෙ 27%කට. අපි ඉන්නෙ ඒ 27%. ඉතින් අපි හරි මූලික වෙලා මේ සම්බන්දය යමක් කල යුතුයි කියන මතයෙ මම ඉන්නෙ. මතක තියා ගන්න FB එකෙන් ආණ්ඩුව පෙරලපු රටක් මේක
  9. Alaya

    රංජා ඕවා නම්

    Mukuth penawada
  10. Alaya

    රංජා ඕවා නම්

    moota Chathurikath henata deegena hitiya neda? Methanin Balanna
  11. Alaya

    සිංහයා_සහ_පයිප්ප_බාස්

    සිංහයත් මම හිතන්නෙ ඇමරිකාවෙ හිටපු කාලෙ බාස් කෙනෙක් නේද
  12. Alaya

    503 Service Unavailable

    oka issara (2007/08) thibba issue ekak passe server eka migrate kalata passe hari giya
  13. Alaya

    ගැබිනි ගුරුවරියට ඇමතිතුමාගෙන්.......

    රාජ්‍ය බැංකු වලත් මේ ගැන සලකා බලනවනම් හොඳයි
  14. Alaya

    Refurbished Laptops ගන්න හොඳ තැනක් කියන්න

    mata 8k withara ganna one ekama brand ekakin kiyapanko mokadda karanne kiyala
  15. Alaya

    Refurbished Laptops ගන්න හොඳ තැනක් කියන්න

    use karanna ban honda thanak kiyapanko
  16. Alaya

    Refurbished Laptops ගන්න හොඳ තැනක් කියන්න

    ඉතින් බන් reconditioned cars විකුනන්නෙත් හොරුද
  17. Alaya

    Refurbished Laptops ගන්න හොඳ තැනක් කියන්න

    http://laptopfactorylanka.lk/category/laptops mewa honda nadda?

    No contents