පාරෙ traffic blocks අඩු කරමුද
එන්න එන්නම ලංකාවෙ වාහන වැඩි වෙනවා
වාහන වැඩි වෙනකොට හරිනම් උඩින් හරි පාරවල් (flyovers) දාල මාර්ග පහසුකම් වැඩි කරන්න ඕනෙ. ඒත් යහපාලනයෙන් ඒක වෙයිද
ඉතින් වාහන වැඩිවෙනකොට පාරවල් වැඩි නොවුනම වෙන්නෙ මාර්ග තදබදය ඇති වෙන එක. දැන් බලන්න උදේට ගල්කිස්සෙ ඉඳල බම්බලපිටියට යන්න පැයක් විතර යනවා
ඉතින් මේකට මොකද කරන්න ඕනෙ
තියන පාරවල් ටික උපරිම කාර්යක්ෂමතාවයෙන් පාවිච්චි කරන එක
පාරවල් පාවිච්චි කිරීමේ කාර්යක්ෂමතාවය අඩු වෙන අපේ අතින් සිද්ද වෙන වැරදි ගැන කතා කරමුද ඒවා වලක්වාගන්න උත්සාහ කරන්න
මම එකක් කියන්නද මේක සිද්ද වෙන්නෙ මොකක් හරි වාහනක් එක පාරක ඉඳල තව පාරකට දාන්න යද්දි
උදාහරණයක් විදියට වාහනයක් එක පාරක ඉඳල තවත් පාරකට ඇතුලු කරද්දි කවුරු හරි මගියෙක් ටක් ගාල ඒ වාහනේ ඉස්සරහින් පනිනවා. එතකොට අර අතුරු පාරෙ ඉඳල ප්රධාන පාරට දාන්න ගියපු වාහනේට ඒ දා ගන්න තියන chance එක නැති වෙනව. එතකොට ඒ වාහනේ පිටිපස්සෙ ලොකු මාර්ග තදබදයක් ඇති වෙනව එක් පුද්ගලයෙක්ගෙ වැරැද්දක් නිසා.
තව සමහර මගීන් කරන වැරැද්දක් තමයි traffic lights තියන තැනකදි රතු පාට වැටිල තියෙද්දි පාර මාරු වෙන එක. එතනදි වෙන්නෙත් මම මුලින් කියපු දේ තමයි
ඉතින් මම එලකිරියෙ ඉන්න මගී ජනතාවගෙන් ඉල්ලන්නෙ කලින් කියපු වැරදි දෙක කරන්න එපා කියල
තව ඔය වගේ වැරදි තියනවනම් දාමු බලන්න

lankawe population density eka wediy 320 people per square km