සිංහලයො ඇයි මුස්ලිම් කඩ වලට යන්නෙ?
මම ඊයෙ පානදුරේ පහු කරන් යද්දි Nolimit එක ලඟ පට්ට සෙනග
පාර දිගටම වාහන park කරල, පාර block වෙලා. පෙරේදත් එහෙමයි
ඇයි සිංහලු මුස්ලිම් කඩ වලටම යන්නෙ?
මේ ප්රශ්නෙට රෝග මූලය හොයල ඒකට උත්තරයක් හොයන්න ඕනෙ
එහෙම නැතුව ඒ කඩ වලට යන මිනිස්සුන්ට ගහල බැනල මේ ප්රශ්නෙ...