ඉතින් සහෝ ඔය වගන්තිය දැනට තියන චක්‍රලෙඛයේ තියනවනෙ
මාරුවීමක් ලැබුනොත් මාරුවීම ලැබුන පලාතෙ තියන පාසලට ඉල්ලීමක් කරන්න පුලුවන්
අර කිව්ව වගේ හොරණ ඉඳන් හෝමාගමට මාරුවක් ලැබුනම හෝමාගම පාසැලක් ලබා ගන්න පුලුවන්, නැතුව කොළඹ රාජකීය නෙවෙයි
ස්ථාන මාරුවීම් ලබන රජයේ නිල්ධාරීන්ගේ දරුවන්ට පාසල් ලබාදීම සඳහා...