1. Alaya

    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

    උඹට මචං මැක්කා වගේ හැම එකටම SAITM, SAITM ඒක අතෑරල දාපන් දොස්තරලගේ ලමයින්ට විතරක් ජනප්‍රිය පාසල් ලැබිය යුතුයි කියන මතයෙද ඔයා ඉන්නෙ
  2. Alaya

    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

    උඹේ මාර තර්ක තමයි තියන්නෙ උඹ එක තැනක කියනවා SAITM දැම්මම දුප්පත් මිනිස්සුන්ට ඉගෙන ගන්න විදියක් නෑලු ඒකෙ ඊට පස්සෙ කියනවා දොස්තරල තමා මේ සමාජෙ පිලිගන්නෙ ගොවියව පිලි ගන්නෙ නෑලු, ඒක නිසා දොස්තරව සමාජෙ වැඩි පුර පිලි ගන්න නිසා දොස්තරගෙ ළමයට හොඳ ඉස්කෝලයක් දෙන්න ඕනලු සමාජෙ පිලි ගැනීම නෙවෙයි වඩා...
  3. Alaya

    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

    තවත් වෛද්‍ය වෘත්තිකයන් පිරිසක් බිහි වනවාට GMOA එක අකමැති ඔවුන්ගේ ඒකාධිකාරය අහිමි වීම තුලින් අසරණ රෝගීන් ඇපයට තබාගෙන ඔවුන්ගේ උග්‍ර අසාධාරණ ඉල්ලීම් දිනා ගැනීමට නොහැකි වීමයි
  4. Alaya

    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

    වැදගත් වෘත්තිකයන් හා වැදගත් නොවන වෘත්තිකයන් කවුද කියල පොඩ්ඩක් කියන්න පුලුවන්ද ගොවියො වගා කලේ නැත්නම් අපි එකෙක්වත් කාල ඉවරයි
  5. Alaya

    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

    ගරු කථානායකතුමනි, සාමාන්‍ය ජනතාවගේ දරුවන්ගේ, ගොවියන්ගේ කම්කරුවන්ගේ අනික් වෘත්තීන්වල යෙදෙන මව්පියන්ගේ දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීම වෙනුවෙන් මා කැප වන එක වළක්වන්න කාටවත් බැහැ. ඒ වගේම ගරු කථානායකතුමනි, මෙවැනි අසාධාරණ ඉල්ලීම් සිදුකරමින් අමාත්‍යාංශ වටකළාට, මාධ්‍ය සංදර්ශන පැවැත්වුවාට...
  6. Alaya

    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක&

    GMOA ගැන අකිල විරාජ් කාරියවසම් කළ විශේෂ ප්‍රක& වෛද්‍යවරුන්ගේ දරුවන්ට පාසල් අහිමි බවට පවසමින්, පසුගිය කාලය පුරා විවිධ සමාජ මතවාද නිර්මාණය කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උත්සාහ කරන ආකාරය දැකිය හැකි වුණා. එමෙන්ම ඔවුන් විසින් උද්ඝෝෂණ කිහිපයක් ද අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිට පැවැත්වූ...
  7. Alaya

    Dialog Blaster Packages හොඳයිද?

    මගේ දැන් මචංලා මාසෙකට D2D Mins 600ක් විතරයි other network Mins 100ක් විතරයි යනවා data නම් 2GB තිබුනම ඇති උඹල recommend කරන්නෙ මොන package එකද package එකක්වත් හොඳ නැද්ද
  8. Alaya

    සිංහලයා වදිවීමට මුලික හේතුව මේ බේබදුකමයි

    වඳභාවයට හේතුවක් වෙන්න පුලුවන් බොන එක 1% විතර ඊට අමතරව බීම නිසා ලිවර් එක නරක් වෙලා මැරෙන්නත් පුලුවන් නමුත් එහෙම වෙන්නෙ ගොඩක් අය වයසට ගියාට පස්සෙ එතකොට තමන්ගෙ පරම්පරාව ගෙනියන්න උන් මේ ලෝකෙට ඇවිල්ලනම් ප්‍රශ්නයක් නෑනෙ එහෙම බැලුවොත් බීම සිංහලයා වඳ වෙන්න තරම් හේතුවක් නොවෙයි
  9. Alaya

    Rep Power abuse by Senior Members

    නැහැ ඕක කරන්නෙ මේකෙ ඉන්න මන්ද මානසිකයෙක් ඌ fake 60විතර හදාගෙන rep කප කප ඉන්න එක තමයි කරන්නෙ
  10. Alaya

    කිම් අක්කිව දැක්කද අලුත් විදිය

    කිම් අක්කිව දැක්කද අලුත් විදිය හොඳනම් rep ඕනේ
  11. Alaya

    මේ ගහ අඳුනනවද ??

    kanda hadala beepan
  12. Alaya

    thank you machan

    thank you machan
  13. Alaya

    මහින්දානන්ද අත්අඩංගුවට

    ඒ පැත්තෙ හෝ මේ පැත්තෙ හෝ වේවා අපේ සල්ලි හොරා කන උන්ට දඬුවම් ලැබෙන් එක ගැනනම් සතුටුයි. අඩු ගානෙ එහෙම එකක් ඇති වෙච්ච එකවත් ලොකු දෙයක්. එතකොට දැන් ඉන්න උනුත් හොරා කන්න කලින් දෙපාරක් හිතයි.
  14. Alaya

    Alcohol Prices

    http://www.elakiri.com/forum/showthread.php?t=1597837
  15. Alaya

    මුස්ලිම් කඩ ??????

    hmm mulinma ahana baduwa ganan adu karala kiyanne

    No contents