ඒකම නෙවෙයි ද මන්දා මම කියන්න හදන්නේ...මට දැනෙන්නේ ELAKIRI TALKසෙක්ශන් එකේ සමබරතාවය නැතිවෙලා වගේ.. ඉදලා හිටලා පොලිටික්ස් ත්‍රෙඩ් 1ක්-2ක් තියෙන එක කමක් නෑ. ඒත් අද බැලුවොත් ත්‍රෙඩ් වලින් බහුතරය වගේ තියෙන්නේ තම තමන් ගේ දේශපාලනික අදහස් ඔප්පු කරන්න දාපු ත්‍රෙඩ්.
(මේක පොලිටික්ස් ත්‍රෙඩ් වලින් නෙමෙයි...