මට දැන් එපා වෙලෝ...

දේශපාලන ත්‍රෙඩ්

  • ඔව්,දේශපාලන ත්‍රෙඩ් වලට වෙනම සෙක්ශන් එකක් ඕනේ..

    Votes: 27 67.5%
  • නෑ ඕනෙ නෑ, එකේ පෝස්ට් කලාට කමක් නෑ

    Votes: 13 32.5%

  • Total voters
    40

udsic

Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මට දැන් එපා වෙලෝ...

    මට දැන් එලකිරියේ ELAKIRI TALK සෙක්ශන් එකේ දේශපාලන ත්‍රෙඩ් දැකලා එපා වෙලා..
    සහො.. දේශපාලන ත්‍රෙඩ් වලට වෙනම සෙක්ශන් එකක් දැම්මොත් නරකද​??
    මොකද කියන්නේ...
    ඒකම නෙවෙයි ද මන්දා මම කියන්න හදන්නේ...මට දැනෙන්නේ ELAKIRI TALKසෙක්ශන් එකේ සමබරතාවය නැතිවෙලා වගේ.. ඉදලා හිටලා පොලිටික්ස් ත්‍රෙඩ් 1ක්-2ක් තියෙන එක කමක් නෑ. ඒත් අද බැලුවොත් ත්‍රෙඩ් වලින් බහුතරය වගේ තියෙන්නේ තම තමන් ගේ දේශපාලනික අදහස් ඔප්පු කරන්න දාපු ත්‍රෙඩ්.

    (මේක පොලිටික්ස් ත්‍රෙඩ් වලින් නෙමෙයි සෙක්ස් ත්‍රෙඩ් වලින්උනා කියමුකෝ, ඒත් සෙක්ශන් එකේ සමබරතාවය නැති උනහම ගතියක් නෑ)
     
    Last edited:
    • Like
    Reactions: Kalana_65

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    elakita talk section eke, geenu tikak huththawal pennana phots hema daama dala thibboth oya oya kathawa kiyay da? oya kemathi neththam balanna epa, eeka hari simple plan ekak ne machan..
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    elakita talk section eke, geenu tikak huththawal pennana phots hema daama dala thibboth oya oya kathawa kiyay da? oya kemathi neththam balanna epa, eeka hari simple plan ekak ne machan..

    ඔච්චර කලබල වෙන්න දෙයක් කිව්වෙ නෑනෙ සහො.. මගෙ අදහස හරිද වැරදිද කියල දැනගන්න තමයි පොල් එකක් දැම්මේ..
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    ඔච්චර කලබල වෙන්න දෙයක් කිව්වෙ නෑනෙ සහො.. මගෙ අදහස හරිද වැරදිද කියල දැනගන්න තමයි පොල් එකක් දැම්මේ..

    kalaba une ne...;), hari hari mama oyage adahsata eknga wenawa, hebey ethakota gathiyak ne, anika minissu hemadaama deshapalane katha karanne nehe ne, me wage tikak unusum awasthawala witharay ne ee gena katha karanne.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    politics/sex/others achcharu wela ...........

    ඒකම නෙවෙයි ද මන්දා මම කියන්න හදන්නේ...මට දැනෙන්නේ ELAKIRI TALKසෙක්ශන් එකේ සමබරතාවය නැතිවෙලා වගේ.. ඉදලා හිටලා පොලිටික්ස් ත්‍රෙඩ් 1ක්-2ක් තියෙන එක කමක් නෑ. ඒත් අද බැලුවොත් ත්‍රෙඩ් වලින් බහුතරය වගේ තියෙන්නේ තම තමන් ගේ දේශපාලනික අදහස් ඔප්පු කරන්න දාපු ත්‍රෙඩ්.

    (මේක පොලිටික්ස් ත්‍රෙඩ් වලින් නෙමෙයි සෙක්ස් ත්‍රෙඩ් වලින්උනා කියමුකෝ, ඒත් සෙක්ශන් එකේ සමබරතාවය නැති උනහම ගතියක් නෑ)
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔවි ඉතින් අවුලකුත් නැ අලුතින් එකක් එකතු වෙනවනමි හොදයි :yes::cool:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    බම්ප් එකක් වත් දියල්ලකො බන්..