හපෝයි, තව කල් තියනවා. ඉස්සෙල්ලා මසල් ටයිප්ස්, Work out intensity ඉගෙනගෙන. පස්සේ Daily calory need හොයගනින්. ප්‍රදාන කෑම වලට අමතරව ගන්න වෙන කැලරි ටිකෙන් යම් කොටසක් සප්ලිමන්ට් වලින් ගත්තට කමක් නෑ.
මම නම් සෙල්ලම් කරන දවස්වල සප්ලිමන්ට් කියලා ගත්තේ creatine විතරයි.