1. udsic

    මට බඩුවක් ගහන්න ඕනේ

    හික් හික්, උබ නම් මාරයි බන්..ලොවෙත් නැති අදහස් තියෙන්නේ... අවුලක් නැහැ..උබට ඕනේ විදිහකට හිතා ගනින්..:lol::lol::lol: PS: උබ මට ආපු PM වලට මම කරපු රෙප්ලයි දැක්කා නම් අදහස වෙනස් කර ගන්නවා ෂූවර්
  2. udsic

    මට බඩුවක් ගහන්න ඕනේ

    උබ තාම මේක බලනවද බන්? මම හිතුවේ උබ බලන එකක් නැහැ කියලා ආයෙ...මොකද උබ කියන විදිහට මම රෙප් හිගාකන හින්දා.. :):)
  3. udsic

    මට බඩුවක් ගහන්න ඕනේ

    ඇත්ත​, ඌ කියන එකත් හරි, අහපු ප‍රෂ්නෙට උත්තර දෙන එක තමා සාමානයෙන් කල යුතු දේ. ඒත් මේ වගේ දේවල් වලදි හරි වැරැද්ද පැහැදිලි කරන එක වඩා වැද්ගත් කියලයි මට හිතෙන්නේ...
  4. udsic

    මට බඩුවක් ගහන්න ඕනේ

    ඒක පස්සෙ දාපු එඩිට් එකක්...:lol:
  5. udsic

    මට බඩුවක් ගහන්න ඕනේ

    සහෝ, රිප්ලයි කරන්න කලින් මුලු නූලම කියවල ඉදපන්. Thanks for the -rep..
  6. udsic

    මට බඩුවක් ගහන්න ඕනේ

    සහෝ, උබ කියන කතාව බොරු කියලා මම කියන්නෙ නැහැ. ඒත් කොල්ලෙක් විදිහට මුන් දීලා තියෙන ඇඩ්වයිස් මම අගය කරනවා..
  7. udsic

    මට බඩුවක් ගහන්න ඕනේ

    මචන් පොඩි ටයිපො එකක්, සොර්‍රි හොඳේ..
  8. udsic

    මට බඩුවක් ගහන්න ඕනේ

    ඔයාට කැමති විදිහකට හිතා ගන්න ඔයාට අයිතියක් තියනවා... ඒත්, මම මොනවගේ කෙනෙක්ද කියලා මගේ හිත දන්නවා.. - රෙප් එකාට ස්තුතියි..
  9. udsic

    මට බඩුවක් ගහන්න ඕනේ

    සහෝදරයා මුලු නූලම කියවලා නැහැ වගේ.. ඒත් උබේ රිප්ලයි එකට මම කැමතියි..
  10. udsic

    මට බඩුවක් ගහන්න ඕනේ

    සහෝ, රිප්ලයි කරන්න කලින් මුලු නූලම කියවල ඉදපන්. කොහොම උනත්, උබේ අදහසට මම 100% එකග නැහැ..
  11. udsic

    මට බඩුවක් ගහන්න ඕනේ

    :)මචන්ලා මට රෙප් දීපු අයට ස්තුතියි, ඔක්කොටම වැඩිය මට සන්තෝෂයි අපේ කොල්ලො ටික ගැන​... සියල්ලන් ගේ දැනගැනීම පිනිසයි: මෙතනින් ඉදිරියට රෙප් දෙනු නොලැබේ..
  12. udsic

    මට බඩුවක් ගහන්න ඕනේ

    ඕන්න හැමෝටම රෙප් දුන්නා, මෙතනදි විශේෂයෙන් මතක් කරන්න කැමතියි "coollifestyle4u" ව​. ගොඩක් හොද කමෙන්ට්ස් දෙන බුවෙක්. ජය වේවා... වෙලාවක් තිබුනොත්, මටත් රෙප් දෙන්න හොදේ..
  13. udsic

    මට බඩුවක් ගහන්න ඕනේ

    හික් හික්, මචන් ලා මට මාර සන්තෝසයි උබලා ගැන​. මට ඇත්තටම ඕනෙ උනේ අපේ කොල්ලන්ගේ මානසික තත්වය කොහොමද කියල බලාගන්න​.(මම බැදලා ලමයෙකුත් ඉන්න බුවෙක්, මට බඩු ඕනෙ නැහැ.) මේ සීන් එක හිතුනේ මේ දවස් වල හැම තැනින්ම වගේ බඩු මාට්ටු වෙන හින්දා. හොද රෙප්ල්‍ය් දාපු ඔක්කොටම රෙප් ++++ මට - රෙප් දීපු එකාටත්...
  14. udsic

    මට බඩුවක් ගහන්න ඕනේ

    මට බඩුවක් ගහන්න ඕනේ මචන්ලා, මට බඩුවක් ගහන්න ඕනේ.. හොයාගන්න ක්‍රමයක් කියපල්ලා. උබලා වැරදියට තේරුම් ගන්න එපා. මට ඕනේ කාටවත් කරදරයක් නැති විදිහට මගෙ අවෂයයතාවයන් සපුරාගන්න​. :baffled: සහෝ, රිප්ලයි කරන්න කලින් මුලු නූලම කියවල ඉදපන්.
  15. udsic

    VOTE FOR SRI LANKA

    Done!
  16. udsic

    ඇල්බට්‍_අයින්ස්ටයින්

    Good posts deserve reps. +++++:):):):)
  17. udsic

    ආදරණීය_අවුරුදු_හතර

    Bokkatama waduna machan. Maxxa kollek.
  18. udsic

    Kotu Gahamu

    Umbata pissu kiyala api monawa karannada banz..? lol
  19. udsic

    Babata namak..!!!

    patta..

    No contents