මට බඩුවක් ගහන්න ඕනේ

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපෝ... ඉල්ලං කන්න හදන්නේ... ඒ තත්වෙට වැටෙන්න එපා බං.. බඳිනකං ඉවසං හිටපං...
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    :yes: :yes:,ඔව් බන් මේකාලේ බඩු හැංගිලා ඉන්නේ අර මහින්ද පොන්නයා ඔක්කොම කනවනේ.දැන් හිතෙනවා මුට චන්දෙ දුන්නට වැඩ හොදා නිකන් හිටිය නම් කියල. :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඇයි සහෝදරයා මේවගේ දේවල් පුසිද්ධියේ කියල තමන් ගේ චරිතය තමන් ම ඝාතනය කර ගන්නේ.
    අනික, වෙසගනන් ඇසුරු කිරීමෙන් ජීවිතේට ම විදව විදව ඉන්න වෙන සමාජ රෝගයක් හැදෙන්න පුළුවන්.
    දෙවනි කාරණය, සල්ලි වලට ගත්ත ගෑණියෙක් එක්ක ආදරයකින් නෙවෙයි ඔය දේ වෙන්නේ.......එහෙම දෙයකින් කිසිම දෙයක් ජීවිතයට ලැබෙන්නේ නෑ.....!!!!!!
    ආදරය කරන ගෑණු දරුවෙක් ව හොයා ගන්න. පුළුවන්න ම් විවාහ වෙලා ම මේ දේ කරන්න.
    කොච්චර ආශ්වාදයක් ද කියල තේරෙයි එතකොට.
    වැරදි පාරේ යන්න එපා මල්ලියේ.........
    ජීවිතේ ඔය විදියට විනාස කර ගන්න හදන්න එපා......!!!
    මේක කොටන්නේ නම් පුදුම දුකකින් උඹ ගැන........
    :(
     
    • Like
    Reactions: udsic

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    හික් හික්, මචන් ලා මට මාර සන්තෝසයි උබලා ගැන​. මට ඇත්තටම ඕනෙ උනේ අපේ කොල්ලන්ගේ මානසික තත්වය කොහොමද කියල බලාගන්න​.(මම බැදලා ලමයෙකුත් ඉන්න බුවෙක්, මට බඩු ඕනෙ නැහැ.)

    මේ සීන් එක හිතුනේ මේ දවස් වල හැම තැනින්ම වගේ බඩු මාට්ටු වෙන හින්දා.

    හොද රෙප්ල්‍ය් දාපු ඔක්කොටම රෙප් ++++

    මට - රෙප් දීපු එකාටත් තෑන්ක්ස්..

    :yes::yes::yes::yes::yes::yes:

    හික් හික් උඹ මාරයිනේ බන්
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    :yes: :yes:,ඔව් බන් මේකාලේ බඩු හැංගිලා ඉන්නේ අර මහින්ද පොන්නයා ඔක්කොම කනවනේ.දැන් හිතෙනවා මුට චන්දෙ දුන්නට වැඩ හොදා නිකන් හිටිය නම් කියල. :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:

    සහෝ, රිප්ලයි කරන්න කලින් මුලු නූලම කියවල ඉදපන්.

    කොහොම උනත්, උබේ අදහසට මම 100% එකග නැහැ..
     
    samirad

    Active member
  • Aug 6, 2006
    872
    141
    43
    kellek daganin ban
    uda daagena gahapan ekita :rofl::rofl::rofl:
    hoda badu hangila inne ban me kaale
    thtz true...me dawswala badu parawal wala yaneth munu wahagena policiyata baye...charter wecha leda ganiyekta set unoth nkan ube jeewithe iwarai...kelak dagena karana magulak karapan.......
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    ඇයි සහෝදරයා මේවගේ දේවල් පුසිද්ධියේ කියල තමන් ගේ චරිතය තමන් ම ඝාතනය කර ගන්නේ.
    අනික, වෙසගනන් ඇසුරු කිරීමෙන් ජීවිතේට ම විදව විදව ඉන්න වෙන සමාජ රෝගයක් හැදෙන්න පුළුවන්.
    දෙවනි කාරණය, සල්ලි වලට ගත්ත ගෑණියෙක් එක්ක ආදරයකින් නෙවෙයි ඔය දේ වෙන්නේ.......එහෙම දෙයකින් කිසිම දෙයක් ජීවිතයට ලැබෙන්නේ නෑ.....!!!!!!
    ආදරය කරන ගෑණු දරුවෙක් ව හොයා ගන්න. පුළුවන්න ම් විවාහ වෙලා ම මේ දේ කරන්න.
    කොච්චර ආශ්වාදයක් ද කියල තේරෙයි එතකොට.
    වැරදි පාරේ යන්න එපා මල්ලියේ.........
    ජීවිතේ ඔය විදියට විනාස කර ගන්න හදන්න එපා......!!!
    මේක කොටන්නේ නම් පුදුම දුකකින් උඹ ගැන........
    :(

    සහෝදරයා මුලු නූලම කියවලා නැහැ වගේ.. ඒත් උබේ රිප්ලයි එකට මම කැමතියි..
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    හික් හික්, මචන් ලා මට මාර සන්තෝසයි උබලා ගැන​. මට ඇත්තටම ඕනෙ උනේ අපේ කොල්ලන්ගේ මානසික තත්වය කොහොමද කියල බලාගන්න​.(මම බැදලා ලමයෙකුත් ඉන්න බුවෙක්, මට බඩු ඕනෙ නැහැ.)

    මේ සීන් එක හිතුනේ මේ දවස් වල හැම තැනින්ම වගේ බඩු මාට්ටු වෙන හින්දා.

    හොද රෙප්ල්‍ය් දාපු ඔක්කොටම රෙප් ++++

    මට - රෙප් දීපු එකාටත් තෑන්ක්ස්..

    :yes::yes::yes::yes::yes::yes:

    ඕන්න හැමෝටම රෙප් දුන්නා, මෙතනදි විශේෂයෙන් මතක් කරන්න කැමතියි "coollifestyle4u" ව​. ගොඩක් හොද කමෙන්ට්ස් දෙන බුවෙක්. ජය වේවා...

    වෙලාවක් තිබුනොත්, මටත් රෙප් දෙන්න හොදේ..

    :)මචන්ලා මට රෙප් දීපු අයට ස්තුතියි, ඔක්කොටම වැඩිය මට සන්තෝෂයි අපේ කොල්ලො ටික ගැන​...
    මුලින් බඩුවක් හොයා ගන්න බැරුව ත්‍රෙඩ් එකක් දාලා ඊටපස්සේ අනික් හැමෝම බනින කොට කියනවා. අපිව ටෙස්ට් කරන්නලු දැම්මේ. පුදුම විහිලු මේවා :lol: ඊටපස්සේ රිප්ලයි කර එවුන්ට රෙප් දීලා ඌත් රෙප් හිඟාකනවා :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මුලින් බඩුවක් හොයා ගන්න බැරුව ත්‍රෙඩ් එකක් දාලා ඊටපස්සේ අනික් හැමෝම බනින කොට කියනවා. අපිව ටෙස්ට් කරන්නලු දැම්මේ. පුදුම විහිලු මේවා :lol: ඊටපස්සේ රිප්ලයි කර එවුන්ට රෙප් දීලා ඌත් රෙප් හිඟාකනවා :rofl:

    :lol::lol::lol::lol:

    හුටා.. ඒක දැන්නේ දැක්කේ.. අපරාදේ මූට දාපු රිපල්යි එකත්...
     
    crazyhorse

    Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    මචන් මම උඹ ගැන දන්නේ නෑ.. උඹේ වයස ගැනත් දන්නේ නෑ..
    හේතුවක් නැතුව තමන්ගේ චරිතය ඝාතනය කරන්න එපා සහෝදරයා.. ඕය ආසාව ඔයාට විතරක් නෙවෙයි කොයි කාටත් ඇති වෙනවා..
    ඒ වගේ ආසාවක් ඇති වුනේ නැත්නම් ඒක ලේඩක් ...
    කොහොම වුනත් ඒ වගේ ආසාවක් එනවා නම්.. නිසි වයසත් හරි නම් හොද කෙල්ලෙක් ව ගෙදරට කියලා තොරාගෙන අලුත් ජීවිතයක් ගත කරන්න.. ඒතකොට..
    හැමදාම වුනත් ඕය ආසාව සන්සිදුවා ගන්න පුලුවන් වෙනවා..
    අනික අපිට එක එක්කනාගේ ආඩම්බර කම් බලා ගන්න ඕන වෙන්නේත් නෑ..
    ලේඩ හදා ගන්න ඕන වෙන්නේත් නෑ..

    :love::love: Anna Yaluwo,................... Best help Machan,................
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ පස්සේ දාපු රිප්ලයි එක දැනුයි කියෙව්වේ.........:love:
    උඹට ගහන්න ඕන අල්ලං.......:baffled:
    මැට්ටා.....!!!!:P
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මචන් මම උඹ ගැන දන්නේ නෑ.. උඹේ වයස ගැනත් දන්නේ නෑ..
    හේතුවක් නැතුව තමන්ගේ චරිතය ඝාතනය කරන්න එපා සහෝදරයා.. ඕය ආසාව ඔයාට විතරක් නෙවෙයි කොයි කාටත් ඇති වෙනවා..
    ඒ වගේ ආසාවක් ඇති වුනේ නැත්නම් ඒක ලේඩක් ...
    කොහොම වුනත් ඒ වගේ ආසාවක් එනවා නම්.. නිසි වයසත් හරි නම් හොද කෙල්ලෙක් ව ගෙදරට කියලා තොරාගෙන අලුත් ජීවිතයක් ගත කරන්න.. ඒතකොට..
    හැමදාම වුනත් ඕය ආසාව සන්සිදුවා ගන්න පුලුවන් වෙනවා..
    අනික අපිට එක එක්කනාගේ ආඩම්බර කම් බලා ගන්න ඕන වෙන්නේත් නෑ..
    ලේඩ හදා ගන්න ඕන වෙන්නේත් නෑ..

    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
    සොරි මචන් මම හිතුවේ උබ මහා ජිනිවින් පොරක් කියලා එක්කෝ උබ මැරි කරලා නැතුව ඇති නැත් නම් මැරි කරපු එකේක් ලඟින් අශ්‍රය කරලා නැතුව ඇති... එක්කො බඩුවක් ගහලා නැතුවත් ඇති ....ආදරයන් සිප ගැනිම යන පුංචි සිම්පල් දෙයක් කාමුක ආශාව සන්සිදෙනවා ට වඩා වැඩි දෙයක් එත් උබ අනික් උන්ට කියන්න එපා මැරි කරන්නේ ගෙදර ගනිගෙන් තමන්ගේ ආශාව ඉටුකර ගන්න පටු සංකල්පය එහෙනම් ඇයි බැදපු උන් ගැහැනු පිරිමි දෙගොල්ලොම පිට යන්නේ .....සහොදරයා එහෙම කියන්න එපා උබ වෙන එකෙක් නම් මෙච්චර කියනෙන නැහැ කුනු හරප දෙකක් කියනවා එච්චරයි
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මුලින් බඩුවක් හොයා ගන්න බැරුව ත්‍රෙඩ් එකක් දාලා ඊටපස්සේ අනික් හැමෝම බනින කොට කියනවා. අපිව ටෙස්ට් කරන්නලු දැම්මේ. පුදුම විහිලු මේවා :lol: ඊටපස්සේ රිප්ලයි කර එවුන්ට රෙප් දීලා ඌත් රෙප් හිඟාකනවා :rofl:

    ඔයාට කැමති විදිහකට හිතා ගන්න ඔයාට අයිතියක් තියනවා...

    ඒත්, මම මොනවගේ කෙනෙක්ද කියලා මගේ හිත දන්නවා..

    - රෙප් එකාට ස්තුතියි..
     
    Last edited:

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔයාට කැමති විදිහකට හිතා ගන්න ඔයාට අයිතියක් තියනවා...

    ඒත්, මම මොනවගේ කෙනෙක්ද කියලා මගේ හිත දන්නවා..

    - රෙප් එකට ස්තුතියි..
    මම - රෙප් දෙනවනම් නම දාලා දෙන්නේ..
    මට ඕවා දිදී ඉන්න කම්මැලියි ලොල් :lol:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    :lol::lol::lol::lol:

    හුටා.. ඒක දැන්නේ දැක්කේ.. අපරාදේ මූට දාපු රිපල්යි එකත්...
    අනේ මන්දා බන්. එක්කෝ මුලින් නොදා ඉන්න ඕනේ. නැත්නම් වැරැද්ද පිළිගන්න ඕනේ. අපිව ටෙස්ට් කරන්නලුනේ:lol::lol:
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    මම - රෙප් දෙනවනම් නම දාලා දෙන්නේ..
    මට ඕවා දිදී ඉන්න කම්මැලියි ලොල් :lol:
    මචන් පොඩි ටයිපො එකක්, සොර්‍රි හොඳේ..
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    :)
    11.gif
    11.gif
    11.gif