1. Miami-Vice

    වහලෙක්ට_උත්තර යක්

    :yes: මේ වගේ උන්ව තමයි ජෙප්පො බිලී බෝයිස්ල විදියට ඉස්සරහට දාන්නෙ
  2. Miami-Vice

    What is your favourite YOUTUBE Channels(Post here)

    Ozzy Man Reviews (Funny) https://www.youtube.com/user/ozzymanreviews/videos MKBHD (Tech) https://www.youtube.com/user/marquesbrownlee/videos
  3. Miami-Vice

    බලු_මිනිස්සු

    ඕව හිනා යන දේවල් නෙමෙයි බං :) ඕවට හිනා යන්නෙ ජෙප්පො මේ රටට කරපු මහා විනාශය ගැන දන්නෙ නැති එවුන්ට. අත්දැකීම් නැති, කවදාවත් රස්සාවක් කරල සල්ලි හොයල නැති, දුප්පත් දෙමව්පියන්ගෙන් නඩත්තුවෙන පොඩි කොල්ලො / කෙල්ලො ගොනාට අන්දල ජෙප්පො කරපු දේවල් අපිට නං හොඳට මතකයි :yes:
  4. Miami-Vice

    ඊයෙ හයිවේ එකක් ඕපන් කරලලු

    :yes: (හොඳ වෙලාවට පීත්ත පටිය කැපුනෙ නැත්තෙ, නැත්තං දේශපාලන කුහකයන්ට කේන්තිය / ලැජ්ජාව පිටකරගන්න විදියක් නැති වෙනව :lol:)
  5. Miami-Vice

    Political Memes - 2020

    :lol:
  6. Miami-Vice

    නවීන් දිසානායක මැරයා අල්ලනු Breaking News

    කෝ මේ මධ්යස්ත මතදාරියො? :D
  7. Miami-Vice

    Portable A/C

    mokadda machang brand eka?
  8. Miami-Vice

    God in Wallah

    :lol: දැක්කෙ නෑ වගේ මාරු වෙන්න ඕනෙ :lol:
  9. Miami-Vice

    සයින්දමර්දු_ඌරුපාටි

    දැක්කෙ නෑ වගේ යන්ඩ ඕනෙ :lol:
  10. Miami-Vice

    බයියො ආස

    ඕන දෙයක් ඉවසන්න පුලුවං, අපේම එවුන් අපිව බයිට් කරනකොටනෙ ඉවසන්න බැරි :lol:
  11. Miami-Vice

    බය්යියෙක් සහ ටෝය්යෙක්

    ඔච්චර කරලත් මහින්දට ඡන්දෙ දෙන්නෙ නැත්තෙ ඇයි බං? :lol:
  12. Miami-Vice

    මේ ආන්ඩුවත් වැඩිකල් නෑ

    මේකට චන්ද්‍රිකාගෙ තියෙන සම්බන්ධෙ මොකක්ද?
  13. Miami-Vice

    මේ ආන්ඩුවත් වැඩිකල් නෑ

    යුද්ධෙ දින්නනෙ?
  14. Miami-Vice

    මහින්ද හම්බ අන්තවාදය පසුපස....Breaking News

    නගරසබාව දුන්න එකෙන් රටට වෙන වාසිය / පාඩුව මොකද්ද? කාටහරි සරලව කියන්න පුලුවන්ද?
  15. Miami-Vice

    මේ ආන්ඩුවත් වැඩිකල් නෑ

    යුද්ධෙ කරනකොටත් මුලු ලෝකෙම කිව්වෙ ඕක දිනන්න බැහැ කියල, හැබැයි අවුරුදු 3න් දින්න. බලමු මොකද වෙන්නෙ කියල.

    No contents