1. sinhawanshaya

    බබාලා හම්බුනාම 🤌😝

    compliment ද sarcasm ද කියලා හිතාගන්න බැරුව ඉන්නෙ :lol:
  2. sinhawanshaya

    ☠️අනුර මේව මකපන් බං 😂 මොළේ Reset වෙන්නම Software Update ගහල වගේ 😂😂

    නෑ අරු යුද්දෙ දින්නාට උ එක ඉවර කරෙ උට ඊට වඩා ගසා කන්න, සහා ලමයින්ට පාර කපන්න, නැත්නම් ආදරෙට නෙමෙ
  3. sinhawanshaya

    බබාලා හම්බුනාම 🤌😝

    නෑ මු හදන්නෙ "තනිකරම මගේ" කරගන්න
  4. sinhawanshaya

    Kaspersky premium ගන්න ගිහින් කෙල උනා

    oya kiyana site eke ma contact us eken ahapan details daala. Anith eka Kaspersky.co.in indian region da?) SLT dunnata unuth Kaspersky company ekata gewanna epai, ewa dollar. Habai SLT eken ganna eka hondai site eka sure nathnam. ------ Post added on 1751983764
  5. sinhawanshaya

    චූටි ළමයින්ට දෙන මේ විටමින් එක තියන තැනක් කොලඹ

    ඔකම ඔනෙ නැ, ඔය වගෙම වෙන එකක් ඉල්ලපන් (ඉන්දිය මෙඩ් මගුල් නැතුව )
  6. sinhawanshaya

    ☠️අනුර මේව මකපන් බං 😂 මොළේ Reset වෙන්නම Software Update ගහල වගේ 😂😂

    දැන් තමයි තෙරෙන්නෙ, ගොටාභය අවාම කොවිඩ් අවා, මු ආවම IMF ඉන්නවා, ඔක්කොටම කෙලවෙන සීන් එකක් තියෙන්නෙ
  7. sinhawanshaya

    බබාලා හම්බුනාම 🤌😝

    giyath mokadha ithin, e gani umbe gani neme neh. anna niyama "ප්‍රජාතන්ත්‍රවාදය, හියුමන් රයිට්ස්"
  8. sinhawanshaya

    බබාලා හම්බුනාම 🤌😝

    දැනුයි තෙරුනෙ, උම්බ ඔය බලන්න හදන්නෙ ශුඅර් කර ගන්න ගැන් වෙන එවුනුත් එක්ක යනවාද නැද්ද කියන එක
  9. sinhawanshaya

    චූටි ළමයින්ට දෙන මේ විටමින් එක තියන තැනක් කොලඹ

    Vitamin d kohoma dunnath shape. Eth indiyawen hena hora beheth neme. Wellkid ma oney na
  10. sinhawanshaya

    මහණෙනි,ඔය ඇතා පිටින් යන ඇමතියා හෙට උදේ වෙද්දි රහත් වෙනවා ” කියලා

    meke innawa ekek instant sowaan welaa. @Fiona Dabare You still have a chance ලු! ------ Post added on 1751980729
  11. sinhawanshaya

    බබාලා හම්බුනාම 🤌😝

    උම්බලාගෙ ටැක්ස් ප්‍රශ්න, බිත්තර ප්‍රශ්න, වාහන ගනන් යන ප්‍රශ්න, ඉන්ටනෙට් ප්‍රශ්න දැන් ඉවරද?
  12. sinhawanshaya

    වරෙන් ගොඩයන්න

    මට නම් ගොඩ යන්න ප්ලැන් එකක් තියෙනවා ත්‍රීපොශ ගුලි හදලා
  13. sinhawanshaya

    exercise ECG ගන්න ගිහින් කෙල උනා සින්හළු...

    හරි අමුතුයි ඉතින් ටෙස්ට් එකට ගියා අවුලක් දැනුනෙ නැ, මශින් එකට කනෙක්ට් කරා කෙස් කියන්නෙ. පොඩි අපහසුතාවයක් වත් ගෙදර දැනුනෙ නැද්ද? Get Well Soon!

    No contents