1. sinhawanshaya

    750GB ස්ටොරේජ් එක රු. 1761/= යි

    3TB ඔය ගානට හම්බෙන්නෙ නැ, එක්කො refurbished. තව එකක්, මෙ දවස් වල වන්චා සීන් එකක් යනවා, එක එක කම්පැනීස් reputable HDD කම්පැනීස් වලින් පරන හාඩ්වෙයාර් ස්ටොක් අරගෙන අස්සෙම්බල් කරලා අලුත් ඩ්‍රයිව්ස් කියලා විකුනනවා, සමහර එවුන් reputable names ma හොරෙන් ගහනවා ස්ටිකර්
  2. sinhawanshaya

    ශ්‍රී ලංකා මෙතෙක් ඉතිහාසයේ ජනතාවට වැඩිම බදු ගහපු ආණ්ඩුව

    unta badhu gahanna wune IMF nisa. IMF eka thamai aanduwa control karanne. godak minissu danne na oka ithin. anurata wela thiyenne gale paharapu balala wage inna.
  3. sinhawanshaya

    ත්‍රිපෝශ සුපෝශ කඩවල් සහ මේකෙන් උබලට සල්ලි ගරන්න පුලුවන් ක්‍රමේ

    ත්‍රී පොශ වලට කිරිපිටි සීනි චුට්ටක් දාලා නියමයි උනු වතුර එක්ක
  4. sinhawanshaya

    ත්‍රිපෝශ සුපෝශ කඩවල් සහ මේකෙන් උබලට සල්ලි ගරන්න පුලුවන් ක්‍රමේ

    දවසයි දෙකයි, ඊට පස්සෙ උන් ලාබෙ දැකල උන්ම බහි
  5. sinhawanshaya

    අම්මෝ මෙයාගෙ ලස්සන 🥹

    බුර්කාවක් ඇන්ද්ද නම් පරිස්සම් කරන්න ලෙසි වෙනවා
  6. sinhawanshaya

    මෙන්න AliExpress. Ebay වලින් බඩු ගත්ත උඹලත් අන්තිමට "හොරු" වෙලා!

    ඔය පාත් එක උන් වහනවා නම් ලාන්කිකයො ඔය ගැජට් හදන්න ඔනෙ ආන්ඩුවෙන් හරි. එකත් බෑ . ඔස්ට්‍රෙලියාවෙ ටොයිලට් හොදන එවුන්ට ඔය ප්‍රශ්න නෑ. ඔනෙ දෙයක් Aliexpress එකෙන් ගෙන්න පුලුවන් (ටැක්ස් 10% )
  7. sinhawanshaya

    සිංහලු හරි ආසයි ශෝ ඕෆ් කරන්න

    "waruna" kiyana ekak enne kohomada? uge namada? name leaked?
  8. sinhawanshaya

    සිංහලු හරි ආසයි ශෝ ඕෆ් කරන්න

    නැතුව, දන් උම්බ උම්බෙ ඔය හැකර කට show off කරන්නෙ, අන්න එ වගෙ. :lol:
  9. sinhawanshaya

    Missing Person!!!!

    maara charter scene eka. pau wade. Wadakaru wa ban karalaada? umbath ekka elli elli yanawa dakke na mey dawas wala.
  10. sinhawanshaya

    Aura +99999 🗿

    meke chinese lamayge hakiyaawa kiwwuwama meke loku talks godak dunna godak ewun.
  11. sinhawanshaya

    2FA අහන්නේ නැහැ Find My Device එකේදී google

    Find my ekata log wunata email anan manan balanna ba e session eken
  12. sinhawanshaya

    100 of සුපෝෂ Outlets? Serious NPP? පිස්සුද?

    හෙළයොන්ට පුලුවන්ද බන් රටවල් කරන්න
  13. sinhawanshaya

    Scam University Sri Lanka 🇱🇰 🐜🛑🛑🛑

    University of Cambodia ekka ekathuw wela? pissuda manda, kohen hari heththu wela dekai panahe wada. Cambodian uni eka mokakda ekaka thiyenawa kiyala pumba pumba pennanna hadanawa uda letters walin.
  14. sinhawanshaya

    අනිත්‍ය සඤ්ඤාව හොඳට වැඩුවොත්, බහුල වශයෙන් වැඩුවොත් හැම කාමරාගයක් ම ගෙවිලා යනවා.

    හැම එකකටම ලොකු දෙශණා නම් තියෙනවා, ලන්කාව ලොක වටෙ හින්ගමනෙ යනවා
  15. sinhawanshaya

    කාලසර්ප යෝගය තියන කෙල්ලොන්ගෙ

    එතකොට දැන් අපි දෙන උත්තර අම්මාට පෙන්නනවාද?
  16. sinhawanshaya

    ජපානයට අද දවස තීරණාත්මකයි..දැවැන්ත භූමිකම්පාවක් ඵයිද?🛑

    ඩෙසි ආච්චිගෙ මැණික් මල්ල වගෙද දන්නෙ නැ මෙ බබා වැන්ගා. නිකම් ලොකු රටවල් වලට උවමනාවට ගොතපු එකක්ද මන්දා, "අපි දන්නෙ නැ අපි ගැහුවා, බබා වැන්ගා කොහොමත් කියලා තිබ්බෙ" වගෙ කියල

    No contents