කමල් ගුණරත්න ගේ ගූ කතාව දැක්කද..
අරගලයට එකතුවෙලා ඉන්න දුවේ පුතේ ප්‍රචන්ඩ වෙන්න එපාලු. හරියට දැන් ගොල්ෆේස් එකේ උන් ගිහින් පූට්ටුවේ බයියන්ට ගැහුව වගේ කතාව.
අඩුම තරමේ අරගලයට ගහපූන්ට බනින්නවත් කොන්දක් තිබ්බේ නෑ, සරත් ෆොන්සේකා නැත්තන් ඔක්කොම පුස් කියලා දැන් පොඩ්ඩ පොඩ්ඩ තේරෙනව.