මචන්ස්ලා ලෝකේ වටේ රව්මක් යනවට වඩා ලේසියෙන් ලෝකේ වටේම තියෙන ලස්සන තැන් ටිකක් හතර වටේම කැරකිලා බලන්න තිබුනොත් කොහොමද ?
එහෙනම් දැන් දෙන්නා දෙන්නා අත් අල්ලාගෙන පෝලිමට එන්ඩෝ
එළකිරි නේ...
එල එල එල එහෙනම් ලොවෙත් නැති වෙන්න දැන් දෙන්න තමයි යන්නේ...
එහෙනම් බලාගන්නකො...
සිරාවටම කියන්නේ වැදගත් උනානම් විතරක් සලකලා පලයන් මචන්ලා..
මෙලෝ රහක් නැත්තන් කමෙන්ට් එකක් දාලා බැනලා පලයන් ආයේ ලොවෙත් නැති වෙන්න හරිය...
එකෙන්ම කියන්නේ ඕනේ කුනුහරපය බොක්කෙන්ම පිලිගන්නවා
එහෙනම් පටා.....න් ගමු.....
කරන්න ලොකු දෙයක් නෑ...Image එක උඩ Click කරාම ලොවෙත් නෑ ලොකාන්තෙත් නෑ ඉතින්...
මුලින්ම අපේ රට බලලා ඉමුද?
Sri Lanka
Sunset, Entry to Versova Beach
Frosty Winterland Gut Häusern Aerial View
Bielsko-Biała, Air Show 2011, Air Bandits
පිස්සුවක් ඇතෑ ආයේ... මේ ටික බලපන්කො කොහොමද කියලා...

world trade center
එළකිරි එහෙනම් ලෝක වෙළඳ මද්‍යස්තානයත් කංසා පෙන්නුවා..ආයේ නෑ කියන්න එපා..
දැන් කස්ටිය මුහුද යට රව්මක් යන්න හදන්නේ...
කොල්ලෝ කොට කලිසමක් ඇඳගන්න... කෙල්ලෝ (.) (.) ඇඳගෙන බහින්න...
දැන් දෙන්නා දෙන්නා යන්න තහනම් හරිය...
එහෙනම් මං පනිනවා...ඔක්කොමලා පනින්න ඕනේ ජබොස් ගාලා...
එහෙනම් මුලින්ම
Captain Don's Habitat dive point
Daedalus Riff
Dugon - Red Sea
Mysterious Lagoon
කොහොමද කස්ටියට ට්‍රිප් එක අල්ලලා ගියාද?
එහෙනම් ඉතින් එලම කිරි
සිරාවටම පොඩි කට්ටක් කෑවා නූල අමුනගන්න....කුණුහරපෙන් බැනලා දාන කමෙන්ට් එක හරි මට වටිනවා හරිය
එහෙනම් ඉතින් අදට ට්‍රිප් එක ඉවරයි හරිය..
එළකිරි කියලා හිතෙනවනම් කමෙන්ට් එකකින් පොඩි සප් එකක් දීලා යන්න...
ජය ශ්‍රී කිව්වා ඔක්කොටම එහෙනම්

Last edited: