1. Kasippu Sira

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    අක්කා බබූ... උඹලා වැරදියට හිතන්න එපා බං.. මං මල්ලිනේ.. 1000 ගැහුවේ මං බොල..
  2. Kasippu Sira

    VPN SOFTWARES වලින් හොඳම VPN SOFTWARES 5ක්

    ඹ්න මගුලක්. අයි පී එක මාරුවෙනවනේ.
  3. Kasippu Sira

    VPN SOFTWARES වලින් හොඳම VPN SOFTWARES 5ක්

    නිකම් ඉන්න එකේ අහලා ගියත් මදිද බං.. SEO කරන්නේ මං..තාමන්ම් මහ ලොකු ගානක් නෑ බං
  4. Kasippu Sira

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    තුසිතයා හරි හොදයි අක්කේ.. (අක්කා නේද බං)
  5. Kasippu Sira

    VPN SOFTWARES වලින් හොඳම VPN SOFTWARES 5ක්

    කරමි සහෝ.. උඹත් කරපං බං.. රෙපට තැන්කූ.. :love:
  6. Kasippu Sira

    VPN SOFTWARES වලින් හොඳම VPN SOFTWARES 5ක්

    මටනම් තාම අවුලක්ගිහින් නෑ මචං..
  7. Kasippu Sira

    සමුගැනීමට සටහනක් !!!!!

    උඹ අතින් උන්ට අතවරයක්වත් වෙනවද මචං.. :baffled:
  8. Kasippu Sira

    සමුගැනීමට සටහනක් !!!!!

    කුනුහරප අහගන්නැතුව හිටු. යන්න එපා බොල
  9. Kasippu Sira

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    මටත් වැඩිය දන්නවද??? :baffled::baffled:
  10. Kasippu Sira

    අපේ ගස් කොට්ටෝරුව මලක් වගේ පියෙක් වෙලා....

    එතකොට උඹ වලු චමින්දද??? :lol::lol:
  11. Kasippu Sira

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    මැනිකේ තුසිතයා ගැන අපි කියලා දෙන්න ඹ්නේ නෑනේ නේද.. :dull::dull:
  12. Kasippu Sira

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    ඔව් ඔව් ඹ්කා වලාාාාාාාා..
  13. Kasippu Sira

    අපේ ගස් කොට්ටෝරුව මලක් වගේ පියෙක් වෙලා....

    අපේ දුකට සැපේදී අතට වද දෙන ගමයට ක්‍රිකට් ටීම් එකක් හදන්න ධෛර්යය ශක්තිය ලැබේවා..
  14. Kasippu Sira

    අපේ ගස් කොට්ටෝරුව මලක් වගේ පියෙක් වෙලා....

    මලක් වගේ බබාටයි ගමයටයි අම්මටයි සුබ පැතුම්..
  15. Kasippu Sira

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    :):):) ෆෝන් එකක් විතරයි හොදේ.. ගෑනි එහෙම අලුත් කරන්න යන්න එපා..
  16. Kasippu Sira

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    අඩෝ ඔව් උට්ටෝ මීට බිල්ඩ් 2ක්කට කලින් මටත් ආවා බං ඹ්ක.. සිම් එක ගලවලා දාන්න ඹ්නේ හරියන්නම්. අප්ඩේට් කරාම ඒක ආයේ ආවේ නෑ බං..
  17. Kasippu Sira

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    :(:( අපිටත් දුකයි උයා ඔහොම කියද්දී...
  18. Kasippu Sira

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    වයි පයිය වැඩ නැති සීන් එකනම් මටත් ආවා දවසක්.. අල්ලගෙන ටිකක් නරටුවම හරිගියා බං..
  19. Kasippu Sira

    windows phone එකක්~ගන්න~ආස~අයට~පමණයි_chapter 2

    හයියෝ තුසී.. දැන් මක්කෙයි කොරන්නේ ඉතිං..

    No contents