සමුගැනීමට සටහනක් !!!!!

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උට්ටක් කතා කරන්නේ නැතුව මෙන්න මෙහෙ හිටහන්. මොකෙක් හරි මේකේ මාත් එක්ක fit වුනොත් ඌ ටික දවසකින් මේකෙන් යනවා. මොන කරුමයක්ද මන්ද :(
     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    පිස්සු නටන් නැතුව හිටපන් බන් උබ වගේ එකෙක් වටිනව එලකිරි එකට,:)එහෙනම් මටත් බනින්නෙ,උබ මට අඩුවෙන් බැනුම් අහන්ඩ ඇත්තෙ,මේ මම ඉන්නෙ බනින උන් බැන්නාවෙ අපිට මොකො ඇගේ වදිනවද?

    කිරිය ගඳ ගස්සන එරොසන් වගේ පොරවල් ලැජ්ජ නැතුව තවත් ඉන්නවා ඒත් ඉන්න ඕනේ Senal7 වගෙ අය යන්න හදනවා

    what an irony
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කිරිය ගඳ ගස්සන එරොසන් වගේ පොරවල් ලැජ්ජ නැතුව තවත් ඉන්නවා ඒත් ඉන්න ඕනේ Senal7 වගෙ අය යන්න හදනවා

    what an irony
    මේ පේන් නැද්ද බල්ලො බුර බුරා පස්සෙන් එනව, ඔකුන්ට ගල් ගහන්ඩ නැතුනොත් ගමනක් නැ,
     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    උට්ටක් කතා කරන්නේ නැතුව මෙන්න මෙහෙ හිටහන්. මොකෙක් හරි මේකේ මාත් එක්ක fit වුනොත් ඌ ටික දවසකින් මේකෙන් යනවා. මොන කරුමයක්ද මන්ද :(

    උඹ අතින් උන්ට අතවරයක්වත් වෙනවද මචං..
    :baffled:
     

    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    මේ පේන් නැද්ද බල්ලො බුර බුරා පස්සෙන් එනව, ඔකුන්ට ගල් ගහන්ඩ නැතුනොත් ගමනක් නැ,

    paw ne oya
    oyaga gamana kelawara wela iwarai neda madamulana pilikanne
    :D
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    it's a formality here to be get mocked when you have a different opinion from the general...:dull:

    it's pointless to get offended by them....:dull:
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,113
    46,718
    113
    කිරිය ගඳ ගස්සන එරොසන් වගේ පොරවල් ලැජ්ජ නැතුව තවත් ඉන්නවා ඒත් ඉන්න ඕනේ Senal7 වගෙ අය යන්න හදනවා

    what an irony

    කිරිය සුවදවත් වෙන්නේ යහපාලනයට කඩේ ගියොත් විතරද?:lol:
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,881
    6,518
    113
    ගග අද්දර
    ඊයේ උබ අර හමුදාවේ අය වැදපු සීන් එකට දාපු පොස්ට් දැකල මට උබ යයි කියල හිතුන බන්..
    මේකේ උන්ට දෙයක් කියන්න ගියාම උන් ඒක දිහා බලන්නේ උන්ගේ මතේ ඉදගෙන විතරයි.
    උබට ඊයේ පිඑම් එකක් ගහන්නත් හිතුවට ඒක පස්සේ අමතක උනා.
    ගියා හෝ නොගියා උබ හොද එකා. සිරාවටම කියන්නේ ආයිත් වරෙන් කියල.
    මේකේ පොස්ට් නොදැම්මත් අපිට පීඑම් එකක් හරි දාල දෙයක් දැනගන්න උබල ඉන්න ඕනි බන්.
    ඒනිසා පොස්ට් නොදැම්මත් ආයිත් වරෙන්.
    ජය....
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,906
    113
    Dubai
    මෙන්න මෙහෙ හිටපන් බන්.. කොහේ යන්නද බන් මේ කිරිය දාලා