සිරාවට මචං. මම ලග සල්ලි ටිකක් අපේ එක ගෙයක් තියෙනවා නිකන්. මම ගෙදරට කිව්වා මම සල්ලි දෙන්නම් එක හදලා කුලියට දෙන්න කියලා. ගෙදර උන් ගිහින් මගේ වෙලාව බලල ඇවිත් කිව්වා මැයි වෙනකම් ඉන්න වෙනවා කියලා, කට්ටියට පාඩමක් ඉගෙන ගන්නත් එක්ක මන් ඔක්කොම ටික වියදම් කරා, ෆෝන් ගත්ත කෙල්ලත් එකක් අරන් දුන්න සුද්දා වගේ...