මමත් උබ වගේ එකෙක් තමයි. Hollywood එකක් හෝල් එකේ බලපු දෙවෙනි පාර. මුලින්ම බැලුවේ Avengers. 2D.. දැන් මේක 3D. දැන්නම් හිතාගත්තා බන් ආයේ කිසිම හොද එකක් බ්ලුරේ කොපි එකක් එනකම් ඉන්නේ නැතුව හෝල් එකේ බලන්න.
ඒ experience එක ගන්න අමාරුයි ගෙදර බලල.
මොන මගුලක් ද බන්. හැමදාම රස්ස්වල් කර කර ඉන්න එකද...