ඔන්න කිව්වා ඉතින්.
මන් කිව්වෙ ඉන්ගිරිසි ඉගෙන ගන්න එපා කියලා නෙමේ. ඉන්ටෙර්විව් වලට ගිහින් අරු ඉන්ගිරිසියෙන් අහද්දි සින්හලෙන් කතා කරන්න නෙමෙ.
සින්හලයො දෙන්නෙක් කතා කරද්දි ඉන්ගිරිසියෙන් කතා කරන්නෙ අයි. ගොඩක් උන් එහෙම කරන්නෙ අනික් උන්ට පෙන්න.ඉන්ගිරිසි නැතුව බැ. එත් ගමෙ නිකන් වටෙ උන්ට පෙන්න කත කරන එක...